ඉස්සෙල්ලාම දැන කරන වැඩේ හරියට පුඵවන් තරම් ඉහලින් කරගන්න.
ඊට පස්සේ තේරුම් ගන්න
SE කියන්නේ සරල දෙයක් නෙමෙයි. බොහොම ඉක්මනට වෙනස් වෙනවා. කාලෙන් කාලෙට අලුත් වෙන්න ඔනේ. දවස ගානේ ඉගෙන ගන්න වෙනවා. SE Degree එකක් තිබ්බ පමණින් ආදායම ස්ථිරව ලැබෙන්නේ නැහැ. වැඩර් කෙනෙක් වෙන්නෙත් නැහැ.
ඒක නිසා දෙයක් ඉගෙන...