මම මෙතන තියෙන ආදර කතා ඔක්කොම වගෙ කියෙව්වා දුක හිතෙනවා ඉතින් මොනා කරන්නද සහොදරවරුනි ...මම නම් හෙතුව මම කමති කෙල්ල මට කැමති නැ ....අකමැත්තෙන් කරන්න බැනෙ එක නිසා තනි ජීවිතය තොර ගත්තා .....අර එක සහොදරයෙක් එක ගන සදහන් කර තිබුනු කතව නම් ඉතාම හොද එකක්..
එක නිස මට කියන්න තියෙන්නෙ තමන්ට බොරු කරපු අය නිස...