ඔයා ඔතන දාලා තියෙන බයික් වලින් නම් මම තොරන්නෙ එක Yamaha FZ.....හොද බයික් එකක් එක....පෙට්‍රොල් 40 - 45 කරනවා
එහෙම නැතුව ජපන් බයික් එකක් නම් ඔයට මචන් Honda Jade එකක්ට යන්න පුලුවන්, අනික ඔය ගව අතෙ තියෙන ගානට හොද එකක් ගන්නත් පුලුවන්,හැබැයි පෙට්‍රොල් නම් වැඩ කරන්නෙ 29 විතර තම ....නැත්තම් බයික් එක...