කර්ම අංකය 2 නම් :-
මේ පුද්ගලයින්ගේ ජීවිතය පාලනය කරනු ලබන්නේ සඳු ග්‍රහයා විසිනි. සිත ඉතාමත් සංවේදීය. කලාවට ලැදි පුද්ගලයන්ය. ශරීර ශක්තියෙන් නොව මානසික ශක්තියෙන් ප්‍රයෝජන ගන්නා අයවේ. නමුත් ක්‍රියාකාරීත්වය අඩු බැවින් මොවුන්ගේ සිතේ උපදින බොහෝ වටිනා සිතුවිලි ක්‍රියාවට නැංවීමට නොහැකිවේ. තරමක්...