තහනම් බන්.
ගන්ජ තියාගත්ත ගානට දාල දඩ ගහනව, ගොඩක් තියාගත්තොත් හිරේ පවා දානව.
පාරම්පරික බීජ (කෙමිකල් නැතුව හොදට වැවෙන බීජ) තියාගත්තොත් බඩු බනිස්.
කෙමිකල් දාල වවන බීජ ඉතින් කොහොමත් නිශ්පාදනය, ලග තබාගැනීම, බෙදාහැරීම තහනම් (ඒවට පේටන්ට් තියෙන්නෙ වෙන කම්පනි වලට නිසා, ඒක සාදාරනයි). ඒත් මේ වගේ...