රාජපක්සල එලවල ජෙප්පො දැම්මෙ, ලොකෙ වානිජ සමුලුවෙ උවමනාවට! ඔන්න බලපම් ලින් වලටත් බදු ගහල කොස් ගස් දෙල් ගස් වලටත් බදු ගහයි!
හරියට හරි, ඊලගට එන්න තියෙන්නෙ ලින් වහන එක. වතුර නොමිලේ දෙන එක ජල සම්පාදන මන්ඩලයට පාඩුයි. දැන් ගොඩ දෙනෙක් ලින් පාවිච්චියක් නැති නිසා මිසක නැත්තන් ඕක දුවන්න වෙන්නෙ නෑ.
ඒත් අපි කියමුකො ඒක ලේසි නිසා පාචිච්චි කරනව කියල, ඒකෙ ගැටලුවක් නෑ.
ඒත් උන් ඕව ක්ලෝරීන් දාල ඕනාවට වඩා ෆිල්ටර් කරල එවන්නෙ, එතකොට ශරීරයට අවශ්‍ය මිනරල්ස් ඇගට හම්බෙන්නෙ නෑ.
ඉස්සර මිනිස්සු උල්පත් වතුර බීල හිටිය, මෙලෝ ලෙඩක් නෑ. ලෙඩ අඩු වෙන්න ඒවත් හේතු වෙන්න ඇති.
ඒත් ඊලගට "ලින් ඔක්කොම වහන්න ඕනෙ, ඔයාල නිසා පොලොවෙ යන වතුර දූශනය වෙනව, පරිසරය විනාශ වෙනව" කියල නීති ගෙනෙයි.
ඕව ඔය දියුනු රටවල ඔය විදිහටම උනා. ලන්කාවෙත් ඔය ඇජෙන්ඩා එක ඔය විදිහටම වෙයි කියලයි මට හිතෙන්නෙ.
වගාවකට වත් වතුර ගන්න ලින් කපන්න හම්බෙන්නෙ නෑ මුන් කියන කියන එක ගොන්නු වගේ අහල කරන්න ගියොත්.
මොලේ පාවිච්චි කරපල්ල. මුන්ගෙ යටි අරමුනු හිතපල්ල.
මම නම් කියන්නෙ පුලුවන් තරම් වැහි වතුර එකතු කරපල්ල, ඒව උබලගෙ ගාඩන් වලට, වගාවන් වලට එහෙම දාගනිල්ල.
සල්ලි වලටම හැමදේම කරගන්න වෙන විදිහට සිස්ටම් එක හදන්නයි ඔය ලෑස්තිය.
ඔස්ට්‍රේලියාව තාම යන්තම් වැහි වතුර ප්‍රශ්නෙන් බේරිල තියෙන්නෙ. මෙහෙ ටිකක් එකතු කරන්න ඉඩ දෙනව ගාඩන් එකට දාන්න වගේ.
ලන්කාවට ඒකත් කෙලවෙයි. කල්පනාවෙන් හිටපන්.
මොන ආන්ඩුවක් වත් හොද ආන්ඩු නෑ තාම. එහෙම හොද ආන්ඩු නම් උන් බිස්නස් කරල උබලගෙ අකවුන්ට් වලට සල්ලි දාන්න එපැයි අර සවුදියෙ කරනව වගේ.
උබලගෙන් ටැක්ස් කපන එක හරියට බැලුවොත් ජඩ වැඩක්. උබලගෙන් නෙ උන් කන්නෙ බොන්නෙ.