ගෙවනවා මචං, මම කී පාරක් අරන් ඇද්ද? උන්ට ටාගට් නැති නිසා බලන්න එන එකත් අපිට පාඩු නොවෙන්න ගාන සෙට් කරනවා අනිත් උන් හදන්නේම අඩුම කර කර ගාන බස්සන්න. මම කියන්නේ මගේ අත්දැකිමෙන් හැබැයි වැරදි වෙන්න පුළුවන්. අවුරැදු 10 පැනලානම් උන් දාහක් ද දෙදාහක්ද කොහේද කපනවා මුළු ගානින්