පොල්ලක් අරන් ගහන්න ඕනේ උඹේ තියෙන අහංකාරකමට
ඒකි හරි හිතපන් උඹ පොලිමේ 7වෙනියට ඉදැද්දි එකිගේ යාළුවෙක් ඇවිල්ලා බත් දෙකක් ඒකි බෙදලා දුන්නා කියලා උඹ බබාලා වගේ බලන් ඉදී නේද?
මට ඔහොම වෙලා මම නම් බැන්නා බත් කඩේ උන්ට පොලිමක් තියෙද්දි හිතවත්කම් වලට පිටින් දෙන්නේ ඇයි කියලා අන්තිමට අයිතිකාරයා ඇවිත් පොලිමේ...