1. Kudnadun

    Phone Repair Shop help

    SoftBank Colomo Fort.. Queens Mobile Bambalapitiya..
  2. Kudnadun

    windows 8.1 enterprise evaluation activator

    Ubata newi bn E Video eka hadpu 1ata..:rofl::rofl: Wadi Wada karanawane buwa..:eek::eek:
  3. Kudnadun

    උදව්

    ඕකේ 5v වලට 10v එනවා කියන්නේ ලෝක ලෙඩක් නේ...:shocked::shocked: PSU 1a Mulimeter එකකින් check කරලා බැලුවද හරි voltage එනවද කියල... ඒත් අවුලක් නැත්තං board එක තමා...
  4. Kudnadun

    වාහන හින්ද කාපු කටු ...2

    කට්ටක් දැම්මට බොහොම ස්තුතියි මචෝ..
  5. Kudnadun

    windows 8.1 enterprise evaluation activator

    Me Guide 1a hadapu 1ta nam pissuda koheda..:frown::frown: KEY Install Karala activate Karata passe.. Mona magulakata EZ-Activator 1a Select karanawada manda..:eek::eek: EZ-Activator 1n Key Install Karala.. Activate karala.. AUTOKMS 1th install karala thama nawathinne..:):)
  6. Kudnadun

    windows 8.1 enterprise evaluation activator

    :oo::oo: Oke EZ-Activator 1a Select Karama ona magulak Satha 50i Kiyala activate Wenawane bn..:sorry::sorry:
  7. Kudnadun

    windows 8.1 enterprise evaluation activator

    Use Micosoft Toolkit.. Here The Link.. https://kat.cr/microsoft-toolkit-2-5-3-official-torrent-t10125909.html
  8. Kudnadun

    help me buy a laptop

    XPS එක නම් පට්ට තමා..හැබැයි මෙහේ තියෙනවනම් දැකල නෑ..:no::no: Toshiba Satellite Radius P55W Asus Zenbook UX305 Acer Aspire V7 කිව්ව specs වලට ගැලපෙන lap ටිකක් ඔය.. හැබැයි තියෙනවද දන්නේ නෑ..
  9. Kudnadun

    help me buy a laptop

    ඕක මොකක්ද මචො..
  10. Kudnadun

    help me buy a laptop

    දැන ගැනීම පිනිස අහන්නේ Lenovo 1e Authorized dealer කෙනෙක් ඉන්නවද බන් මෙහෙ...:baffled:
  11. Kudnadun

    help me buy a laptop

    ඕක තමා අවුල.. නැත්තම් ASUS x555 Series එක හොඳයි.. බඩා මාමි ගෙන් අහන්න.. http://www.elakiri.com/forum/member.php?u=1489
  12. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මොන සුට්ටක්ද බන්.. පරදිනවා බලන්න බැරි නම් ගෙදරට වෙලා ඉන්නේ නැතිව.. ගොන් යක්කු..:angry::angry:
  13. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    හිත කියන ඒවා හරි යන්නේ නෑ බන්...:rofl::rofl:
  14. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    1235 runs Scored for loss of 30 Wickets In 325 Overs..
  15. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඔන්න තිරියාත් ගියා..:D:D කනවා බන්..:yes::yes:
  16. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    පට්ට බොල..දවස් 4න් Match එක ඉවර වුනා.. England 103 all Out Australia won by 405 runs
  17. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    කොහොමත් කන්න වෙන එකේ පුලුවන් තරමක් වෙලා ඉඳලා බලන්න තිබ්බේ ඒ වුනාට..:rolleyes::rolleyes:
  18. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඔව් බන් මල කරුමයක්.. BTW England 101/9
  19. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    චන්දි මොකක්ද ඒ කරේ...:eek::eek:

    No contents