හැම වෙබ් බ්‍රවුසර් එකේම ඔහොමද බන් ? සමහර විට Virus එකක් නිසා වෙන්නත් පුළුවන් නැත්නම් DNS , Proxy check කරලා බැලුවද ?
මේක Install කරගන්න එතකොට හරි (Google Chrome නේද) https://chrome.google.com/webstore/detail/adblock/gighmmpiobklfepjocnamgkkbiglidom?hl=en
Youtube එකේ නම් ඔය තරම් Ad තිබ්බේ නැහැ...