තව එකක් මතක් උනා
මනෝකාය කතාව බලලා එහා පැත්තෙ ගෙදර නංගිත් එක්ක බොරුවට සෙල්ලම් කරන්න ගිහින්
නංගිගෙ බෝනික්කව හොරකන් කරන් ඇවිත් ඒකට එක එක වයර් කෑලි අමුනලා මනෝකාය කරනවා.
මනෝකාය කරපු බෝනික්කෝ තුන හතරක්ම තිබ්බා..මම පරීක්ෂණ කරලා ඒවට පන ගන්න හැදුවා.
ඒත් වැඩක් උනේ නෑ. උන් මලා අන්තිමේදී...