1. chanakamanjula

    All about Air rifles

    උබ වගා කරන පත්හකට ගිහින් බලහන් kochhara ඒ මිනිස්සු දුක් විදිනවා ද කියලා
  2. chanakamanjula

    All about Air rifles

    30 min walin enawa pissuda ban dawas ganakata enne na ekek watunama මම දන්නා එකෙක් කළු වදුරෙක් ට තියලා 40 M වගේ උගේ ඔලුවට වැදිලා උ ගහෙන් වැටිලා. අනිත් උන් කලබල වෙලා අරුව උස්සගෙන ගහට නගින්න හදනවා ලු. අයෙ ඇවිල්ල නැ කාලෙකට ------ Post added on 1733669481
  3. chanakamanjula

    All about Air rifles

    ඔව් calibrate කරාම accurate එක තියෙනවා
  4. chanakamanjula

    All about Air rifles

    අපේ ගෙදර antenna එකට පැනලා 32" TV එකේ booster circuit එක කඩල ගියා. ඒවාට මොකද කියන්නේ lcd එකේ pathhak පෙන්නේ නැ අයින් කරලා තියෙන්නේ දැන්
  5. chanakamanjula

    All about Air rifles

    100 M තියන්න පුළුවන් ඒවා thiyenwa
  6. chanakamanjula

    All about Air rifles

    නැ බන් but මට කරදරයක් වුනොත් තියනවා කිය කිය මරන්නේ නැ නේ බන් ------ Post added on 1733660441
  7. chanakamanjula

    All about Air rifles

    වදුරෝ රිලව් කියන්නේ ISIS උන් වගේ ජාතියක් මම නම් සත්තුන්ට කවදාවත් තියල නැ එත් වදකර වෙන්න්න ගත්තොත් කෙලින්ම තියලා දන්න හිත හිත ඉන්නේ නැ
  8. chanakamanjula

    All about Air rifles

    මම දන්නා එකෙක් ඉන්නවා දැනට කළු වදුරෝ දෙන්නක් මේකෙන් තියලා මරලා තියෙනවා මේවා effective නැ බන්. real විසදුම් ඕනෑ ------ Post added on 1733659943
  9. chanakamanjula

    All about Air rifles

    දැන් ඕන නැ ගන්න තැනින් license එක හදලා දෙනවා
  10. chanakamanjula

    All about Air rifles

    license ඕන නැ
  11. chanakamanjula

    All about Air rifles

    ඊයම් වලින් උණ්ඩ හදල තියෙන්නේ අයෙත් අහලා 40 M හිට්යොත් ඇග ඇතුලේ. real gun use කරන safety method use කරන්න ඕනෑ වදුරෝ කී දෙනක් ට වැඩේ දුන්නද ------ Post added on 1733659536
  12. chanakamanjula

    All about Air rifles

    මේ දවස් වල hot topic එකක් නේ වදුරන්, රිලවුන්, දඩුලේන්නු වගාවන් ඉවර කරනවා කියලා air rifle තමයි නියම විසදුම. මම වැඩ කරන තැන air rifle range එකක් තියෙනවා අනික මට ටෙස්ට් කරන්න හම්බ වෙනවා ඔය guns. ලංකාව් famous school වල ලොකු hobby and indoor sport එකක් ඕක. ලංකාව් තියෙන ගොඩක් air rifle වැඩ කරන්නේ...
  13. chanakamanjula

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    Oka 45 වගේ වෙන්නේ 70m vithara deadly wadinawa
  14. chanakamanjula

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    දඩු ලේන්නු nam air rifle shot eka kohoma vadunath marenwa
  15. chanakamanjula

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    mama danna ekek chinise air rifle ekakin wadurek ta thiyala u gahen watila anith un okoma aruwa ussan gahata naginna hadanwa lu

    No contents