All about Air rifles

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    මේ දවස් වල hot topic එකක් නේ වදුරන්, රිලවුන්, දඩුලේන්නු වගාවන් ඉවර කරනවා කියලා air rifle තමයි නියම විසදුම.

    මම වැඩ කරන තැන air rifle range එකක් තියෙනවා අනික මට ටෙස්ට් කරන්න හම්බ වෙනවා ඔය guns.

    ලංකාව් famous school වල ලොකු hobby and indoor sport එකක් ඕක.

    ලංකාව් තියෙන ගොඩක් air rifle වැඩ කරන්නේ spring-piston (break barrel) මේ method එකට.

    Screenshot 2024-12-08 170241.png

    අද අපි කතා කරමු කොහොමද මේක වදකාර සත්තු මට්ටු කරන්න කොහොමද ගන්නේ කියලා.

    Untitled.jpg

    air rifle එකක් ගන්නකොට හොදට හොයලා බලලා ගන්න වෙනවා මම නම් recommend කරන්නේ තෝමස් ලා ගේ gun එක පොර ලංකාවේ හදන්නේ අනික 5yr warrreny එකක් දෙනවා

    මේවට License ඕන නැ but gun safety rules strict අනුගමනය කරන්න ඕනෑ

    https://www.facebook.com/share/p/19XukWHjQV/

    මේකක් හොදට maintain කරොත් 10 yr කිසි අවුලක් නැතිව use කරන්න පුළුවන්

    සත්තුන්ට මෙන්න මේ උල තියෙන pellets use කරන්න ඕනෑ.. ආයේ වැදුනම එක්කෝ මැරෙනවා නැත්තම් මතක තියෙන කාලෙකට එන්නේ නැ අයෙත්.
    aim කරන කොට පපුවට උඩ ඔලුවටම aim එක ගන්න ඕනෑ.

    aim එක හදා ගන්න බැරි නම් එකත් කරන හැටි කියලා දෙන්නම්

    unnamed.jpg

    මම ටෙස්ට් කරලා තියෙනවා 30m range එකේ ටකරම් හිල් වෙන්න තියල තියෙනවා.

    air rifle ගැන ඕන දෙයක් අහපල්ලා මම කියලා දෙන්නම්
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,939
    1
    58,935
    113
    Mother Earth
    මිනිහෙක්ට තියපන්. හිල් කරන් යනවද බන් ? 🤷‍♂️ මම හිතුවෙ රබර් උණ්ඩ කියල
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    මං ගාව තියනව ස්පැනිෂ් බ්‍රෑන්ඩ් එකක්. 2016 දි 24/=කට ගත්තෙ. ගින්දර භාණ්ඩේ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    මිනිහෙක්ට තියපන්. හිල් කරන් යනවද බන් ? 🤷‍♂️ මම හිතුවෙ රබර් උණ්ඩ කියල
    ඊයම් වලින් උණ්ඩ හදල තියෙන්නේ
    අයෙත් අහලා 40 M හිට්යොත් ඇග ඇතුලේ. real gun use කරන safety method use කරන්න ඕනෑ

    Man gawa thiyenawa Hatsan ekak.
    Thomaslage okkama hodai customer service madi Maha ekage. Puthala nam hodai
    වදුරෝ කී දෙනක් ට වැඩේ දුන්නද
    ------ Post added on Dec 8, 2024 at 5:35 PM
     
    • Wow
    Reactions: Candid-B

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    මිනිහෙක්ට තියපන්. හිල් කරන් යනවද බන් ? 🤷‍♂️ මම හිතුවෙ රබර් උණ්ඩ කියල
    මිනිහෙක්ට තිබ්බොත් හෙන ඩැමේජ් වෙනවා යකෝ. විහිලුවට වත් තියන්න එපා

    පැලට් එක උල් ,රවුම්, ෆ්ලැට් තියනවා. උල් එක මාරාන්තිකයි. මම නං ෆ්ලැට් එක පාවිච්චි කරන්නෙ හුඟක් ඈත තියල රිලවුන්ට. එතකොට රිදෙනවා විතරයි.
    license onida ban
    2016 මම ගන්නකොට නං වෙනම ෆෝම් එකක් තිබ්බා. ඉඩම්වල ඔප්පු අංක දාල ග්‍රාමනිලධාරියා ලවා සහතික කරන්න ඔ්න. ඊට පස්සෙ තමා කඩෙන් දෙන්නෙ. පොඩි බලපත්‍රයක් තියනවා. ඒක ළග තියාගන්න ඔ්න. දැන් නං කොහොමද දන්නෑ
     
    • Like
    Reactions: luk3r

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    මිනිහෙක්ට තිබ්බොත් හෙන ඩැමේජ් වෙනවා යකෝ. විහිලුවට වත් තියන්න එපා

    පැලට් එක උල් ,රවුම්, ෆ්ලැට් තියනවා. උල් එක මාරාන්තිකයි. මම නං ෆ්ලැට් එක පාවිච්චි කරන්නෙ හුඟක් ඈත තියල රිලවුන්ට. එතකොට රිදෙනවා විතරයි.

    2016 මම ගන්නකොට නං වෙනම ෆෝම් එකක් තිබ්බා. ඉඩම්වල ඔප්පු අංක දාල ග්‍රාමනිලධාරියා ලවා සහතික කරන්න ඔ්න. ඊට පස්සෙ තමා කඩෙන් දෙන්නෙ. පොඩි බලපත්‍රයක් තියනවා. ඒක ළග තියාගන්න ඔ්න. දැන් නං කොහොමද දන්නෑ
    දැන් ඕන නැ ගන්න තැනින් license එක හදලා දෙනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මේ පැත්තේ ඉන්න වදුරන්ට නම් එක පාරක් වත් වදින්න තියන්න බැරි වෙයි ඕවයින් නම්.ඔහෙම ඒම් කරන්න තරම් පහලට උන් එන්නේ නෑ ලේසියකට
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,939
    1
    58,935
    113
    Mother Earth
    මිනිහෙක්ට තිබ්බොත් හෙන ඩැමේජ් වෙනවා යකෝ. විහිලුවට වත් තියන්න එපා

    පැලට් එක උල් ,රවුම්, ෆ්ලැට් තියනවා. උල් එක මාරාන්තිකයි. මම නං ෆ්ලැට් එක පාවිච්චි කරන්නෙ හුඟක් ඈත තියල රිලවුන්ට. එතකොට රිදෙනවා විතරයි.

    2016 මම ගන්නකොට නං වෙනම ෆෝම් එකක් තිබ්බා. ඉඩම්වල ඔප්පු අංක දාල ග්‍රාමනිලධාරියා ලවා සහතික කරන්න ඔ්න. ඊට පස්සෙ තමා කඩෙන් දෙන්නෙ. පොඩි බලපත්‍රයක් තියනවා. ඒක ළග තියාගන්න ඔ්න. දැන් නං කොහොමද දන්නෑ
    පවු බන් අහිංසක සත්තු. උබලා අර බඩේ පැටව් එල්ලන් යන රිලව්න්ටත් තියනවද ? ඕව වලින් තියන්නෙ නැතුව රතිඥ්ඥා පත්තු කරල විසික් කරපන්කො. නැත්තම් කැටපෝල් එකක් හදා ගන්න රබර්පටි වලින් අර වයර් කෑලි දාල තියන්න. 🤷‍♂️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    ඕකෙන් තියල මරන්න පුළුවන් කුරුල්ලෝ..වඳුරෝ රිලව් මැරෙන්‍නෙ නෑ.
     
    • Like
    Reactions: Kalegana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    චූටි බෝල වතුරට දාලා පිපෙන්න ඇරලා මැගසින් එකට දාල තියෙන ඒවා ලන්කාවෙ නැද්ද? ඒවා කීයක් විතර වෙනවද?
     
    • Love
    Reactions: Candid-B

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,238
    45,115
    113
    මේ පැත්තේ ඉන්න වදුරන්ට නම් එක පාරක් වත් වදින්න තියන්න බැරි වෙයි ඕවයින් නම්.ඔහෙම ඒම් කරන්න තරම් පහලට උන් එන්නේ නෑ ලේසියකට
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    ඕකෙන් තියල මරන්න පුළුවන් කුරුල්ලෝ..වඳුරෝ රිලව් මැරෙන්‍නෙ නෑ.
    මම දන්නා එකෙක් ඉන්නවා දැනට කළු වදුරෝ දෙන්නක් මේකෙන් තියලා මරලා තියෙනවා

    මේවා effective නැ බන්. real විසදුම් ඕනෑ
    ------ Post added on Dec 8, 2024 at 5:42 PM
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,863
    5,416
    113
    පවු බන් අහිංසක සත්තු. උබලා අර බඩේ පැටව් එල්ලන් යන රිලව්න්ටත් තියනවද ? ඕව වලින් තියන්නෙ නැතුව රතිඥ්ඥා පත්තු කරල විසික් කරපන්කො. නැත්තම් කැටපෝල් එකක් හදා ගන්න රබර්පටි වලින් අර වයර් කෑලි දාල තියන්න. 🤷‍♂️
    දුටු තැන තියන්නෙ නෑ බං. මං දැං අවුරුදු තුනකින් විතර එකෙකුටවත් තියල නෑ. තිබ්බ කාලෙත් හුග ඈත ඉඳල කකුලකට වගේ තමා තියන්නෙ. රිදෙන්න. ඊට පස්සෙ ආයෙ එන්නෙ නෑ. . රතිඤ්ඤා වලට උන් බය නෑ.
    උඹ වරෙං වෙලාවක පෙන්වන්න රිලව් ආපුවාම වෙන විනාසෙ. එක ගහකින් මුර තුන හතරකට කැඩෙන්න තියන පොල් ටික විනාස කරනව. උන් කන්නම නෙමේ. ආතල් එකට ගහේ නටල, එකකින් චුට්ටක් දාල ඒක විසික්කරනවා. ඊට පස්සෙ තව එකක්. ඒකෙනුත් චුට්ටයි කන්නෙ. ගහේම තියන ඇට්ටි, කුරුම්බා අන්තිමට බිම දාල තමයි නතර වෙන්නෙ. මෙහෙ ඉන්න ලයිසන් තුවක්කු තියන බුවාල නං මැරෙන්නම තියලා දානවා. ඒ හින්දා දැං මේ පැතිවලට වැඩිය එන්නෙ නෑ රිලව්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,939
    1
    58,935
    113
    Mother Earth
    චූටි බෝල වතුරට දාලා පිපෙන්න ඇරලා මැගසින් එකට දාල තියෙන ඒවා ලන්කාවෙ නැද්ද? ඒවා කීයක් විතර වෙනවද?
    අන්න භාණ්ඩෙ. gel blaster gun එක. 😍
     
    • Like
    Reactions: ruchira55