1. cvally007

    ළමා පිටිකිරි

    කිරි දෙන්නම ඕනේ කියන මතය ඇති කරේ ෆොන්ටෙරා ප්‍රචාරණයෙන්.... අනිත් දේවල් දෙනව නම් කිරි අත්‍යවශ්‍ය නැහැ...... වෛද්‍ය වරයෙකුගෙන් අයල බලන්න ...යකඩ කැල්සියම් සපිරෙන ඕන දෙයක් දුන්නට කමක් නැහැ.. මේකත් බලන්න...
  2. cvally007

    බලු_මගුල

    බල්ලො දෙන්නගෙ දෙපැත්තෙන් ඉන්නෙ මාමල දෙන්න වෙන්න ඇති නේද ???
  3. cvally007

    Hacking tuts part 3/ Passwords

    patta .... machan ethical hacking kiyanne monawage deyakda ?? hacking tech karana ekakda ?
  4. cvally007

    Chinese Eat Baby Soup For Sex

    නොමේරූ ඒවගෙ කොහෙද කටු ?? කාටිලේජ වගේ නම් ඇති !
  5. cvally007

    OPY CAT 2

    භාවනා කුටි හදල භාවනා කරනව නම් ඒක හොඳ දෙයක්..... ඒත් දෙයියො හැමදේටම සමාව දෙනව නම්..... දෙයියන්ගේ විනිශ්චය පිලි ගන්නව නම් භාවනා කරන්න තරම් කාරණා තියෙනවද කියන එක ගැටලුවක්.....! රාගම තේවත්ත පල්ලියේ කරන සංස්කෘතිය තුලම බලෙන් එබ්බ වීම ගොඩක් කාලෙකට පෙර සිටම කරන දෙයක් ..... හරියටම මගුල් චාරිත්‍ර වලදි...
  6. cvally007

    සොරි_ටීචර්

    patta !
  7. cvally007

    Photography e-books Mediafire

    patta
  8. cvally007

    hitha ganna ba

    My name is Mrs. Marry Johnson . I am a dying woman who had decided to donate what I have to you. I am 59 years old and was diagnosed for cancer about 2 years ago, I lost my husband and i was left alone i have no family and I will be going for an operation, and i pray that i survive the operation...
  9. cvally007

    Sunny Leona akkage Passport eka Kukku Babata Hamba Una

    හප්පේ ....අපෙ වයසමයි..... ඒත් නාකි විසේ !
  10. cvally007

    හොර රහසේ අදටත් ජිවත් වන ඩයිනසෝර වර්ගයක් ම&#354

    පට්ට ඒත් දැන් උන් කොහේදීද හම්බ වෙලා තියෙන්නෙ ? දැන් මොන නමින්ද ඉන්නෙ ?
  11. cvally007

    Gayesha Perera - Flying fish

    අනිවා මටත් ලින්ක් එක දෙන්න ... ටොරන්ට් එක තියෙනව නම් ලිනක් එක් දෙන්න.......
  12. cvally007

    New Zealand කිරි

    මටනම් හිතෙන්නේ ඔය රිපෝට් එක සිංගපූරැවෙන් එන්නෙ බැක්ටීරියාව නැහැ කියල ..... මොකද එවුන් ඒක එහෙම එන තැනටම වැඩ කරනව..... රුසියාවට චීනයට යවපුව එහෙම උනත් අපි ලංකාවේ ඒව එහෙම නැහැ කියලනෙ උන් කියන්නේ ...ඇ‍‍‍ෙඬෙනව නේද ? පගාවට හැමදේම ය‍ටයි..... පාඨලී චම්පක කට තියෙන කොන්දක් තියෙන උගත් අයෙක් වීම ගැනනම්...
  13. cvally007

    PC Partner (unity plaza) waliyak?????????

    මචන් PC partner = PC house = Sri computers තව සෙන්ටර්ස් ගොඩක් තියෙනව .... හුඟක් ඒව උන්ටම සම්බන්ධයි.... මම දැන් වැඩ කරන (රජයේ අමාත්‍යංශයක්) එවුන්ව blacklist කරල තියෙන්නේ..... ඔවුන්ට හොඳම වැඩේ .......!
  14. cvally007

    බයික් රෙජිස්ටර්..

    ඕව මොනවද CB 4 , CBR 900 උනත් 250 cc වලට කරන අය ඉන්නව....
  15. cvally007

    thibus font eka dennaaaaaaaaa

    Ok Im sending you all the fonts of thibus i have... including 15sinhala
  16. cvally007

    thibus font eka dennaaaaaaaaa

    mail address eka Pm karanna software or the fonts ? if you are using software you might need a special hardware with it ....right !
  17. cvally007

    Get well soon Malaka

    ඕකට මොකාද අධ්‍යපන ඇමතිකම් දෙන්නේ. පව් බන් උගේ දවල් හීනයනේ ඒක !
  18. cvally007

    Get well soon Malaka

    ර‍ජකම් කලත් කලකම් පල දෙනව ! කොහොම උනත් අපි කාටවත්ම මරණය ප්‍රාර්ථනා කරන්නේ නැහැ..... ඉක්මනට හොඳවෙලා අධ්‍යාපන ඇමති වෙන්න ලෑස්ති වෙයන් :D
  19. cvally007

    උදුල් ප්‍රේමරතන ෆුඩ් සිටි ගියා වාගේ

    Patta ! හරියට හනුම රට ගිනි තිබ්බ වගේ ස්ටෝරි එකක් !

    No contents