පරිපාලන විභාගය ගැන
කරගත්තොත් ගොඩම තමා..... අමාත්‍යංශ ලේකම් කෙනෙක් දක්වා ඉහලට යන්න පුලුවන්..
රජයේ මාණ්ඩලික නිලධාරීන් කියන්නේ මේ අයට....
ටෙලිපෝන් / වාහන - ගමන් සඳහා/ ---- වාහන පර්මිට් ...තව දේවල් ලැබෙනවා... !
ප්‍රාදේශීය ලේකම්/ දිසාපති --- ඔක්කොම මෙම නිලධාරීන්ගෙන් තමා පුරවන්නේ !!