බඩු කිව්වම ඉතින් බඩු වර්ග දෙකම ගනන් ලන්කාවෙ දැන්.
කඩෙන් ගන්න බඩුයි, අනිත් බඩුයි.
මනුස්සයෙක්ට රෙන්ට් එකට ඉන්න ගෙයක් හොයාගන්නත් බෑ නෙ,
මාසෙ රෙන්ට් එක ලක්ශයක්, එකයි විස්සක් වගේ වෙනව එක ෆ්ලෝ එකක් කොලබ අවට ගෙවල් (කි 5 - 15 රේන්ජ් එකේ)
සමහර ගෙවල් ලක්ශ 2 ටත් යනව එක ෆ්ලෝ එකක්.
(මැද කොලබ නෙමෙයි, ඒව නම්...