Codex pro එකක් ගත්තා සින්හලුනේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,981
    6,315
    113
    කොඩෙක්ස් ප්‍රෝ එකක් ගත්ත සින්හලු. මාසෙට රු: 36500 යි.

    තොපිට කොහෙන්ද මේව 😁

    ඒත් කිරියට ෆොටෝ අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ලිමිට් එකක් මොකක්ද හුප්තක් කියනව. 😏

    @GTRZ මගෙ කැපෑසිටි රීසෙට් කරල දීපන්කො. (මේක මේ එක ෆොටෝ එකකට එන ලිමිට් එක නෙමෙයි. ටෝටල් ලිමිට් එක ඉවරයි කියනවනෙ)

    මූ ඇත්තටම කොහෙ ගිහින් ද බන්? මේක මැරිල වත් ද? ලගදි පාරක වත් දැක්ක එකෙක් නැද්ද?

    දැන් අර ටින් ටින් කාරය මොඩ් නෙමෙයි ද බන්? බල්ලෙක් වත් නැද්ද බන් සයිට් එක මොඩ් කරන්න.

    හිතුනොත් මම ජී.ටී ගෙන් මොඩ් පට්ටමක් අරන් තොපි ඔක්කොම කුකුල්ලුන්ගෙ ත්‍රෙඩ් ක්ලෝස් කරල දානව 🤡
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,981
    6,315
    113
    මගදී context එක වෙන එකකින් override වෙලා 🤭

    😄 ඔව් බන්, ෆොටෝ අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ලිමිට් එකක් මොකක්ද හුප්තක් කියනව.
    ලියන්න ආවෙ කොඩෙක්ස් ගත්ත එක. අන්තිමට ලියන්න උනේ ෆොටෝ ලිමිට් ගැන.
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,984
    2
    4,963
    113
    😄 ඔව් බන්, ෆොටෝ අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ලිමිට් එකක් මොකක්ද හුප්තක් කියනව.
    ලියන්න ආවෙ කොඩෙක්ස් ගත්ත එක. අන්තිමට ලියන්න උනේ ෆොටෝ ලිමිට් ගැන.
    මගෙත් ලිමිට් වෙලා , ගෑනුන්ගෙ ෆොටෝ තොගයක් නූලකට දාල : :(
     
    • Haha
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,618
    26,346
    113
    Fantasy
    😄 ඔව් බන්, ෆොටෝ අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ලිමිට් එකක් මොකක්ද හුප්තක් කියනව.
    ලියන්න ආවෙ කොඩෙක්ස් ගත්ත එක. අන්තිමට ලියන්න උනේ ෆොටෝ ලිමිට් ගැන.
    Codex ekenma ahapan mokda images limit exceed unaama mokada kranna puluwan kiyla