1. thilangr8

    ලංකාවේ McDonald’s තිබුණ තැන් වල Dinemore..🤷‍♂️

    මුස්ලිම් බර්ගර් චිකන් බේකන් දාපු ජරාව බං
  2. thilangr8

    රථයට WHOකල නේද සිංහලු!!

    ඔක්කොම කරලා දෙහිගෙඩි දෙකයි මිරිස් කරලයි එල්ලගන්නැත්තං වැඩක් නෑ යාලූ
  3. thilangr8

    Mop Heads

    හැමතැනම තියෙනවානේ
  4. thilangr8

    ඉස්සර සත්තු කතාකරාද?

    සත්තු කතා කලා ඔයාගේ අම්මත් එක්ක
  5. thilangr8

    ඇයි බන් කවුරුත් nissan sedan ගැන කතා නැත්තෙ? 🤔🤔

    yaris ativ එක මේකට වඩා හොදයි නිසාන් එකක් කවුරුත් කෝටියක් දීලා ගන්නෑ දැන් (මොළයක් තියෙන මිනිහෙක්) අනික මේ රෙද්දත් 1L turbo කුරුම්බැට්ටියක් ඕයි
  6. thilangr8

    මී ප්‍රශ්නයක්

    අව්වේ තිබ්බම ලේසි හැබැයි ඔය පොඩි මීයෝ අව්වේ තිබ්බගමන් මැරෙන්නෑ
  7. thilangr8

    ලංකාවම දැකලා තියෙන නිසා no bra ඉන්න බය නැති ටෙස්සා නන්ගි

    මොකක්ද ඔය රටම දැකපු කුක්කු දෙක, මම නොදැකපු ?
  8. thilangr8

    මේ යකාගේ ඒකාලේ සින්දුව නම් ලස්සනයි සින්හලු දැන් නාකිද කොහෙද 🫡

    ඒ යක්සයා චිල් එකේ හිටියා දැන් ඒකත් නෑ මම දැක්කා මිනිහා රැවුල කපලා කොන්ඩේ ඩයි කරලා පිළිවෙලකට ඉන්නෑ කියලා බනිනවා එකෙක් FB එකේ උගේ ආතල් එක ඌට ගන්න දෙන්නෑ
  9. thilangr8

    මේ යකාගේ ඒකාලේ සින්දුව නම් ලස්සනයි සින්හලු දැන් නාකිද කොහෙද 🫡

    another පපඩමක් එක එකාට රීච් ගන්න මේ මිනිස්සු විකුණනවා පිපෙනවා නෙවේ බලෙන් හිට් කරනවා, ඊට පස්සේ ට්‍රෙන්ඩ් වෙන්නැති උනාම හලලා දානවා consumer economy ඉතිං ඔහොම තමා කොහෙත්
  10. thilangr8

    ඉතාලියෙ රෙස්ටුරන්ට් ගොවීන් රකින්න වරෙල්ල..

    ගොං හුත්තවල් නොදා හිටහං. 🥴
  11. thilangr8

    හැමෝම පුල පුලා බලන් හිටපු NISSAN MAGNITE සිංහල review ඵක අාවෝ...😍👍

    අලුත් වෙසල් එක ඩුවල් ක්ලච් නෙවේ නේ
  12. thilangr8

    හැමෝම පුල පුලා බලන් හිටපු NISSAN MAGNITE සිංහල review ඵක අාවෝ...😍👍

    ගන්න එපා කියලා කියන්නේ අන්න රිවිව් ඕක හරියට බලන එකෙක් මැග්නයිට් එකක් තියා කිසිම 3 සිලින්ඩර් ලඩියක් ගන්නෑ රේස්, ෆ්‍රොන්ක්ස් ඔක්කොම එක වල්ලේ පොල්
  13. thilangr8

    MG ZS MCE එකක් order කලා

    internal combustion engines ඔක්කොම තෙල් කරන්නේ එකම විදියට

    No contents