මී ප්‍රශ්නයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    මෙන්න මේකක් තියහන් ලඟපාතින්. උගුලට පොල් කෑල්ලක් පුච්චලා. කරෝල කෑල්ලක්, ඇම්බුන් කෙසෙල් ගෙඩි කෑල්ලක් වගේ තිබ්බම පැයෙන් දෙකෙන් අහුවෙනව. ලයිට් නිවල සද්ද නැතිව ඉන්ඩ ඕන හැබැයි සෙනික ප්‍රතිපල වලට.
    https://bnshardware.lk/en/weeds-pest-control/2913-rat-trap-cage-medium.html

    ඕකට අැල්ලුවහම මොකෝ කරන්නේ?වෙන තැනකට ගිහින් දානවද?
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,185
    7,986
    113
    Galaha
    ඕකට අැල්ලුවහම මොකෝ කරන්නේ?වෙන තැනකට ගිහින් දානවද?
    මම ඉස්සර අවුවේ තියෙනවා නැත්තන් හොලවනව එතකොට වටෙ වැදිල මැරෙනව. පස්සෙ ඒ බලු වැඩ කරන්නෙ නෑ. රෑ වෙනකල් තියන් ඉඳල ගමේ කාගෙ හරි ගෙයක් ගාවට ගින් දානවා. :rolleyes2:

    ඕකට අැල්ලුවහම මොකෝ කරන්නේ?වෙන තැනකට ගිහින් දානවද?
    1755147776573.png

    ------ Post added on Aug 14, 2025 at 10:33 AM
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕකව මැරෙන්න කලිං මොනව හරි කරපං..වාහෙන් අස්සෙ මලොත් ගඳ යවන්න වෙන්නෙ නෑ කාලෙකට
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    අපෝ ඊසි බන්..මී කූඩුවක් අරන් කරවල කෑල්ලක් අටවලා තියපන්..දවසෙන් අල්ලන්න පුලුවන්...වහ තියන්න එපා...ඕකා ටිකක් කාලා කාර් එකේ අස්සෙම මැරිලා ගියොත් ගද යවන්න ලේසි නෑ
    Hapo mn thiyala u ewa kala mukuth wela hama thanama gala poison.
    Jp car walanam ac went thiyanawa eka wahala.
    Dickey eketa ena than wahuwoth unta enna ba.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    ඕකට අැල්ලුවහම මොකෝ කරන්නේ?වෙන තැනකට ගිහින් දානවද?


    මම මී කූඩුව කාරෙක ඇතුලෙන් set කරලා තියල එකට අහු වෙච්ච මීයව parliament Road එකේ තියෙන walking path එකට දැම්ම .... ඒ පැත්තේ ගෙවල් නෑනේ
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මම මී කූඩුව කාරෙක ඇතුලෙන් set කරලා තියල එකට අහු වෙච්ච මීයව parliament Road එකේ තියෙන walking path එකට දැම්ම .... ඒ පැත්තේ ගෙවල් නෑනේ
    පාර්ලිමන්ට් එක අස්සට රිංගුවනම් මීයත් හොඳින් ඉඳියි..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මම ඉස්සර අවුවේ තියෙනවා නැත්තන් හොලවනව එතකොට වටෙ වැදිල මැරෙනව. පස්සෙ ඒ බලු වැඩ කරන්නෙ නෑ. රෑ වෙනකල් තියන් ඉඳල ගමේ කාගෙ හරි ගෙයක් ගාවට ගින් දානවා. :rolleyes2:



    ------ Post added on Aug 14, 2025 at 10:33 AM
    අව්වේ තිබ්බම ලේසි

    හැබැයි ඔය පොඩි මීයෝ අව්වේ තිබ්බගමන් මැරෙන්නෑ
     
    • Like
    Reactions: max_pain

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,143
    677
    113
    mee kuduwa athule tiyanna honda bait ekak thmai paan wala uda ara kalu pata karawechcha kotasa
     

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    292
    255
    63
    කේස් එක ගොඩ 😍 සක්කිලි මීයා උදේ අහු උනා trap එකට 😗 පොඩි කොස් ඇටෙක්
     
    • Sad
    Reactions: max_pain

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    shopping


    මින්ට් ද්‍රාවනයක් ස්ප්‍රේ කරපන් නැත්තම් කැස්ටර් ඔයිල් හෙවත් එඬරු තෙල් කන්න තියපන්, ඕකට බඩ ගිහින් ඌ පැත්ත පලාතේ එන එකක් නෑ.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    vRE1Vit.png


    Good product for when you park your car elsewhere, like when on a trip
    මාත් එකක් ඕඩර් කලා අද, බලමු මේ මූසිකයා ඉංගිසි දන්න එකෙක්ද කියල