දවසක් මම වරකාපොලට වෙලා යාළුවෙක් එනකම් ඉන්නකොට මාළු විකුණන වයසක අන්කල් කෙනෙක් සයිකල් එකත් පැදගෙන ආවා. ලේලන්ඩ් බස් කාරයෙක් දුර යන යාපනය වගේ මතක. ලගින් අල්ලලා අර මනුස්සයා වැටුනා. මාළු පාර හැම තැනම. ලඟම තියෙනවා බස් හෝලට් එකක් ඒකේ තමයි දුර බස් නවත් වන්නේ. උන් සෙනග පටව ගත්තා නිකමට හරි අර මනුස්සයාගෙන්...