අලුතෙන් ගෙවල් හදපු අය එන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    මචං අපේ ගෙදර සාලෙ එහෙම ටිකක් පොඩි. මට වුවමනාවක් තිබෙනවා කාමරයක බිත්තිය කඩල සාලෙට එකතු කරන්න. ගොඩක් උන් කියනවා එහෙම කරන්න හොඳ නෑ කියලා. තව අයිඩියාවක් තිබෙනවා ගෙදෙට්ට එළියෙන් කෑල්ලක් හදන්න කාමරයයි බාත්රුම් එකකුයි. ඒක ටිකක් අලුත් විදියට හදන්න හිතන් ඉන්නේ. මේ වගේ දෙයකට construction company එකට දෙන එකද හොඳ? එතකොට එයාලා අපේ ගෙදර ප්ලෑන් එක බලල වෙනස්කම් කියනවද? ඒ වැඩේ වියදම වැඩිද එහෙම නැත්තං කොහොමද අඩු වියදමකින් මේ විදිය දෙයක් කරන්න පුළුවන්? උපදෙසක් දෙන්න
     
    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    මචං අපේ ගෙදර සාලෙ එහෙම ටිකක් පොඩි. මට වුවමනාවක් තිබෙනවා කාමරයක බිත්තිය කඩල සාලෙට එකතු කරන්න. ගොඩක් උන් කියනවා එහෙම කරන්න හොඳ නෑ කියලා. තව අයිඩියාවක් තිබෙනවා ගෙදෙට්ට එළියෙන් කෑල්ලක් හදන්න කාමරයයි බාත්රුම් එකකුයි. ඒක ටිකක් අලුත් විදියට හදන්න හිතන් ඉන්නේ. මේ වගේ දෙයකට construction company එකට දෙන එකද හොඳ? එතකොට එයාලා අපේ ගෙදර ප්ලෑන් එක බලල වෙනස්කම් කියනවද? ඒ වැඩේ වියදම වැඩිද එහෙම නැත්තං කොහොමද අඩු වියදමකින් මේ විදිය දෙයක් කරන්න පුළුවන්? උපදෙසක් දෙන්න
    Please contact an architect for your purpose or a senior draftsman.Where are you from?
     
    • Like
    Reactions: castellain

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    උබට හොඳ සාධාරණ බාස් කෙනෙක් හොයා ගන්න වෙනවා. ඒක තමයි පලමු කාරණය. මම වැඩක් කරා contract විදිහට බාස් ලට විතරක් ලක්ෂ10 කට වඩා ගියා. පස්සේ තමයි සෙට් උනේ දවසකට 2500 ට වැඩ කරන හොඳ බාස් කෙනෙක්. එතකොට මම පරක්කු වැඩී.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    උබට හොඳ සාධාරණ බාස් කෙනෙක් හොයා ගන්න වෙනවා. ඒක තමයි පලමු කාරණය. මම වැඩක් කරා contract විදිහට බාස් ලට විතරක් ලක්ෂ10 කට වඩා ගියා. පස්සේ තමයි සෙට් උනේ දවසකට 2500 ට වැඩ කරන හොඳ බාස් කෙනෙක්. එතකොට මම පරක්කු වැඩී.
    kohe basekda?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    මුලින් ආකියෙක් අල්ලගෙන කරන්න ඕන වෙනසට ප්ලෑන් එකක් හදා ගන්න
    කන්ට්‍රැක් කරනවා නම් වැඩේ ඉක්මනට වෙනවා හැබැයි පාඩුයි. හැබැයි ස්ට්‍රක්චර් එක කන්ට්‍රැක් දෙන එක ලේසියි, ටයි බීම්, කොලම්, ස්ලැබ් එහෙම කන්ට්‍රැක් දීලා බිත්ති බැඳලා කපරාරු කරලා ෆිනිශ් කරන වැඩ දවස් කුලියට කරා නම් හරි. ස්ට්‍රක්චර් වැඩ දවස් කුලියට කරන්න ගියාම හරි අමාරුයි මොකද දෙතුන්දෙනෙක් වැඩ කරන්න ඕන එතකොට උන් දවසට වැඩ ටිකක් කරලා යනවා, හැබැයි කන්ට්‍රැක් දුන්නම පට ගාල වැඩේ වෙනවා එහෙම බලද්දි සල්ලි වලින් ගත්තම මහා ලොකු පාඩුවක් නැහැ ඒව කන්ට්‍රැක් කරා කියලා
    පොටි වැඩ, ටයිල් වැඩත් අඩි ගානට තමයි දෙන්න වෙන්නෙ දවස් කුලියට කරාම අතගගා ඉන්නවා, එහෙම කරත් උන් කන්ට්‍රැක් දෙන ගානම ගන්න විදියට දවස් ගාන ඇදන් යනවා.
    බිත්ති බැඳලා, කපරාරු කරලා, බිම කොන්ක්‍රීට් කරන වගේ වැඩ දවස් කුලියට කරන එක ලාබයි.
    පොටි වැඩ එහෙම රේට් එක කියන්නෙ දෙපාරක් ඇදලා කපලා පිලර් ගාල දෙන්න, උඹට පිලර් ටික ගා ගන්න පුලුවන් නම් ඒක කතා කරලා රේට් එක තව පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන් පොටි ඇදලා කපලා දෙන්න උඹ පිලර් ගා ගන්නම් කියලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    100%