1. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Thread 1a Dull wela gihin ne..:oo::oo: 141/5
  2. Kudnadun

    Windows Password Reset කරමු..

    Thanks for Comments.. :):)
  3. Kudnadun

    Windows XP login Help :(

    Manually Credential Add කරන විදිය.. cmdkey /add:(Target_PC_Name) /user:(Target_PC_Username) /pass:(Target_PC_User_Password)
  4. Kudnadun

    Windows XP login Help :(

    ඕවා Trust Related Issues.. බොට ඕන විදියට බෑ..:P:P Manually Credential Add කරලා බලපන් හරි යනවද කියලා...
  5. Kudnadun

    Windows XP login Help :(

    එහෙම වුනාම බෑ බන්.. Timezone හරියට හදලා time එකත් හරියට හදපන්.. XP වල Sri jayawardanapura +6 කියලනේ තියෙන්නේ.. +5.30 Timezone එකට දාන්න..
  6. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Pakistan ODI Squad Squad Ahmed Shehzad, Azhar Ali (capt), Mohammad Hafeez, Mukhtar Ahmed, Asad Shafiq, Shoaib Malik, Mohammad Rizwan, Babar Azam, Sarfraz Ahmed (vc) Yasir Shah, Bilal Asif, Imad Wasim, Anwar Ali, Mohammad Irfan, Ehsan Adil, Rahat Ali
  7. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Vice Captain කරන්න වෙන එකෙක් නැති හින්දා වෙන්න ඇති..:rofl::rofl::P ආ තව 11 පුරවන්න.. වෙන හේතුවක් හිතා ගන්න බෑ...:baffled::baffled:
  8. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    එහෙම වෙලා හරි ඕකා Team එකෙන් එලියට විසි වුනොත් හොඳයි..:growl::growl:
  9. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඔව් බන් දැන් නම් පැයකට සැරයක් බැලුවම ඇති..:dull::dull:
  10. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඕකා 2019 වෙනකං...:eek::eek: තරන්ගය OUT...:sorry::(:(
  11. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    අපේ අනෙක් එවුනුත් ගහන්නේ Silva ගහන විදියටම නේ බන්..:rofl::P අන්න ඒක තමා අවුල.. ඌ බැටා තමා.. ඒ වුනාට ඌ Strike එක Rotate කරන්නේ නැති එක තමා අවුල බෝලේ පරන වුනාමත්..:frown::frown:
  12. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Open ආවා වගේ තමා නේ අද නම්..:rofl::rofl:
  13. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඒක නම් ඇත්ත...:angry:
  14. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඔව් බන් මූ එක බෝලෙකට ගහන විදිය නෙවෙයි අනිත් බෝලෙට ගහන්නේ..:oo::oo:

    No contents