෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
අනේ මන්ද බන්..
ඔව් මේ team එකේ ලෑලි දාන කට්ටිය වැඩි..
තරන්ගයට පුලුවන් ඉතින් ඕනි නම් ODI mode එකෙන් ගහන්න...

ow Tharanga ya poddak pressure eke inne.. idala idala ne match ekak denne.anika meke perform kale nathoth u dannawa Sanga ena nisa aniwa Indian eke eliye kiyala :dull: lunch eka wenakan hitiyoth hari passe mona hari karai :yes: mata nam ethakan bayai :dull:

ow ban lalla dana un mai inne.Muba dan kohomada danne na
 
Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    ඔව් බන් මූ එක බෝලෙකට ගහන විදිය නෙවෙයි අනිත් බෝලෙට ගහන්නේ..:oo::oo:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අඩෝ තරංග ඕපන් එවන්න තියෙන්නේ :rolleyes: අරු ලෑල්ල දාදා ඉද්දි බලන්නත් එපා වෙනවා :baffled:
    Silva enne bole parana karanna ban. ita passe ena kattiyata lesi wenna. wu niyama test betaa
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    Silva enne bole parana karanna ban. ita passe ena kattiyata lesi wenna. wu niyama test betaa
    අපේ අනෙක් එවුනුත් ගහන්නේ Silva ගහන විදියටම නේ බන්..:rofl::P
    අන්න ඒක තමා අවුල..
    ඌ බැටා තමා..
    ඒ වුනාට ඌ Strike එක Rotate කරන්නේ නැති එක තමා අවුල බෝලේ පරන වුනාමත්..:frown::frown:
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    Open ආවා වගේ තමා නේ අද නම්..:rofl::rofl:

    ඔව් බං :D

    Silva enne bole parana karanna ban. ita passe ena kattiyata lesi wenna. wu niyama test betaa

    ඔව් මචං ඒත් මූ බෝලේ පරණ කරද්දී දවස ගෙවිල ඉවරයිනේ :dull: අනිත් එක එකවත් දානවනං දුක නෑ ඒකත් නෑ මම නං හිතන්නේ තිලාන් සමරවීර හිටපු තැන මූට දෙන්න ඕනේ මූ පරණ බෝලෙන් වේගෙන් ගහන නිසා :yes: