1. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Dimuthwa Halala Kiththawa Permanant Opener Kenek keruwa nam hari ne..:rofl::rofl:
  2. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Professor Bowl With Two Left Handers In Strike..:sorry::sorry:
  3. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    whoa! A chance first ball. Dimuth punched this on the up and it was in the air for a long long time.:oo::oo:
  4. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    ඒකක් ගන්න සල්ලි තියෙනවනම් මේකත් එක්ක ඔට්ටු වෙනවද කොකටුවෝ...:angry::angry: උඹට මේක ඕනී නැද්ද දැන්..:P
  5. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    කියලා වැඩක් නෑ බන්...:baffled::baffled::dull:
  6. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    අතපත්තුව ගැන මොනා කියන්නද බන්..:dull: උගේ Coaching උගේ Batting වගේම Defensive තමා..:angry::angry:
  7. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඒක ඇත්ත.. Thirimannayage Vice Captain කමක් දීලා නේ.. අපේ එවුන් ඕකව හලන එකක් නෑ ඉතින්.. කිත්තාලට හම්බවෙන Chance එකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ හරක් ටික..:angry:
  8. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    ටොයෝටා ලංකා එකෙන් Unlock කරන්න බැරි කතාවක් කියලා මට මේක දුන්න එකාට.. මන් අර නම්බර් එකට කතා කරලා බලන්නම්.. Thanks මචන්..
  9. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    Thanks මචන්... එහෙමද?? :( එල එල.. Ikman එකේ බැලුවා.. පට්ට ගනන් නේ දාලා තිබ්බේ.. ජාපානේ වැඩ කරන 90MHZ range එක වෙනකන් වෙන්න ඇති එහෙනම්.. Phone එක ගහන්න AUX port තියෙනව මචන්.. ඕක ගහගෙන යන්න පුලුවන් නේ..:rolleyes::rolleyes:
  10. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    Thanks මචන්... උඹේ Laptop එකේ වැඩේ මොකද කරගත්තේ...
  11. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    Thanks මචන්...
  12. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    අතේ සපත්තුවා ඉන්න කන් නම් තරන්ගයට හරියට Place එකක් හම්බවෙන එක Sure නෑ.. කොච්චර වුනත් Mathews n Dimuth Same School හින්දා එතනත් පොඩි අවුලක් තියෙනවා.. මට හිතෙන එක කිව්වේ..
  13. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    Thanks මචන්ලා...:yes::yes: මේක ගොඩ දාගන්න විදියක් දන්නේ නැතෙයි..:dull:
  14. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මචන්ලා හෙල්ප් එකක් දියන්කෝ.. :sorry: http://www.elakiri.com/forum/showthread.php?p=18577491
  15. Kudnadun

    Car Audio (NSCP-W61) Help

    මේකයි මචන්ලා සීන් කෝන් එක.. Car Audio Setup එකක් හම්බවුණා මචන්ලා LOCK වෙච්ච..:rolleyes: මේ Setup එක on කරපුවම Japanese වලින් මෙන්න මෙහෙම එකක් තමා එන්නේ..:baffled::baffled: Google Translate වලින් බැලුවම කියන්නේ Password ගහන්න කියලා… මන් දන්න Password එකක් නෑනේ… :oo::oo: ගලවලත් බැලුවා...
  16. Kudnadun

    Android Sinhala Help

    Root කරපන් සින්හල දාගන්න ඕනී නම්.. Z2 Root Method.. http://forum.xda-developers.com/xperia-z2/general/root-t3108230 ඊට පස්සේ CM rom එකක තියෙන Font tika copy කරනවා.. CM Rom එකක තියෙන fallback_fonts.xml, system_fonts.xml file දෙකත් copy කරලා දානවා.. Restart කරාම බඩු වැඩ..
  17. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    ඒකනේ මචන්..Innins දෙකකින් කොහොමද Batsman කෙනෙක් ගැන කියන්නෙ..:baffled::baffled: ඒ වුනාට මචන් Innins දෙකකින් කොහොමද Batsman කෙනෙක් ගැන කියන්නෙ..:baffled::baffled: ලංකාවේ Selection policy නම් මහ අජූතයි බන්..:dull:
  18. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Angelo Perera ට chance දුන්නා කියන්නේ කොහොමද බන්..:eek::eek: Match 5 Inns 2 http://www.espncricinfo.com/sri-lanka-domestic-2014-15/content/player/300629.html
  19. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    එහෙම අවුලක් නම් දැක්කේ නෑ.. හැබැයි Action එක නම් පොඩ්ඩක් අමුතුයි තමා.. බලමුකෝ..:rolleyes::rolleyes:
  20. Kudnadun

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    Selection ගැන කතා කරලා වැඩක් නෑ බන්.. එපා වෙනවා.. හැමදාම එකම set එක තමා කැරකෙන්නේ.. Roshen Silva, Anjelo Perera, Dhanushka Gunathika..

    No contents