Computer එකේ Safe mode වගේම තමා..
Android වල apps මොනවා හරි install කරාට පස්සේ phone එක පිස්සු නටන්න ගත්තොත් Safe mode එකට ගිහින් ආදාල apps uninstall කරලා දාන්න පුලුවනි..
Safe mode එකෙදි මුකුත් 3rd party apps run වෙන්නේ නෑ මචන්..
මන් දන්න ටික තමා ඔය..:rolleyes::rolleyes:
මේ තියෙන්නේ Safe mode...