පෞද්ගලික වෛද්‍ය විද්‍යාල භූමියේ ඉදිකෙරෙන
මාලබේ රෝහල නීති විරෝධී යෑයි
වෛද්‍යවරු 50 ක් පැමිණිලි කරති
නිලන්ත මදුරාවල
දැඩි මත භේදයකට තුඩුදී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල භූමියේ ඉදිකෙරෙන ඇඳන් දහසකින් යුත් පෞද්ගලික රෝහල නීති විරෝධී බවට රජයේ වෛද්‍යවරු පනස් දෙනෙක් මේ වන විට පොලිස්‌පති එන්...