1. amaris NO 1

    Aiyoooo ISIS : Paris attack back ISIS , Vedio

    ඉල්ලන් කාලා :D :D
  2. amaris NO 1

    Awesome & Amazing Ideas

    patta machn TFS
  3. amaris NO 1

    Buell Bike එකක් විකුනන්න..

    ලගදි register කරන්න දෙනවා කියලා ආරංචියක් යනෝ. මචං,පොඩ්ඩක් හොයල බලහං
  4. amaris NO 1

    MARK-WO පිරමීඩ ව්‍යාපාරය

    උබලට මං දන්නා සීන් එකක් කියන්නම් , මගේ හොද යාලුවෙක් හිටියා, පොරගේ තාත්තයි, අම්මියි දෙන්නම ගුරුවරු, මුල් කාලේ මැන් ට එහ්ච්ර දත තිබ්බේ නැහැ. පස්සේ පොරගේ තාත්තා ඔය වඩේ කරන්න ගත්තා , පස්සේ අම්මත් එකතු උනා . දෙන්නම teaching වලින් අයින් වෙලා මේ වඩේ කළා. a/l වලින් පස්සේ මගේ යාලුවත් මේ වැඩේට සෙට් උනා...
  5. amaris NO 1

    tab.lk review

    මචං මම දැක්ක සීන් එකක් කියන්නම් මගේ යාලුවෙක් PRESTIGIO tab එකක් ගත්තා. ගත්තේ මෙත්නින්මද දන්නේ නෑ. හැබැයි 16GB කියලා දීලා තියන එකේ දැන් පෙන්නන්නේ 9GB. සමහර විට උගේ එකේ අවුලක් ද දන්නේ නැහැ . ගන්න්න කලින් පොඩ්ඩක් බලහං හොදට
  6. amaris NO 1

    tab.lk review

    මචං මම දැක්ක සීන් එකක් කියන්නම් මගේ යාලුවෙක් PRESTIGIO tab එකක් ගත්තා. ගත්තේ මෙත්නින්මද දන්නේ නෑ. හැබැයි 16GB කියලා දීලා තියන එකේ දැන් පෙන්නන්නේ 9GB. සමහර විට උගේ එකේ අවුලක් ද දන්නේ නැහැ . ගන්න්න කලින් පොඩ්ඩක් බලහං හොදට
  7. amaris NO 1

    ....කොකාගේ කෝලම මෙගා ත්‍රෙඩ්.....

    patta machn rep denna baa lu ( You must spread some Reputation around before giving it to malinthalakmal again.)
  8. amaris NO 1

    වාහන_පර්මිට්

    Source please ?
  9. amaris NO 1

    Big A** SHANU

    පු* තරමටවත් මොලේ තිබ්බා නම් ...
  10. amaris NO 1

    Impreza කතා වස්තුව . . .

    patta machan :) අරව දෙන්න බරිලු ( You must spread some Reputation around before giving it to mahesh1297 again.) :(
  11. amaris NO 1

    පිළිකා නිට්ටාවම සුව කරන සිංහල වෛද්‍යවරයෙ

    අවුරුදු 8 කට කලින් මෙය දැනගත්තා නම්.... :( :( :(
  12. amaris NO 1

    පහත රට කුඩා තේ වතු වලට යන කල දසාව

    තේ ගැන කතා කරලා වැඩක් නැහැ බන්. ඉස්සරහට තේ වලට INVEST කරන එක පාඩුයි , මොකද කඩන්න මිනිස්ස්සු අඩුයි. තේ කපන අය අඩුයි. දැන් එව්වා කරන අය උනත් වෙන වෙන JOB වලට යනවා. කරාබු , ගම්මිරිස් , සාදික්කා වගේ වවන එක තමි හොද ඉස්සරහට
  13. amaris NO 1

    කොලඹ ට්‍රැෆික්

    මට හිතෙන විදියට ඕකට ප්‍රධාන හේතුව TOWN PLAN එකක් නැති එක
  14. amaris NO 1

    BlackBerry Priv ගැන මොකද හිතන්නෙ...???

    පොඩි වෙනසකටත් එක්ක ගනින් බන් ..!! දැන් නම් මටත් ආසයි වගේ :D
  15. amaris NO 1

    ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

    හුලං විස්කෝතු <3
  16. amaris NO 1

    වොල්ක්ස්වාගන් බීටල් පාවිච්චි කරන්නේ කවු&

    හොදට දැකලා පුරුදුයි වගේ ..!!

    No contents