මෙහෙමයි බන් ඉන්න ගොඩක් උනුත් දැන් dianbol , Stanozolol.. etc පාවිච්චියට පුරුදු වෙලා ඉන්නේ ඉක්මන් ප්රතිපල නිසා තමයි. හැබැයි උන් හරියට post cycle එක යනවා. එක නිසා අවුලක් පෙන්නම නැහැ. එත් තව අවුරුදු 10 වගේ ප්රතිපල හම්බෙන්න ගත්තම දුක් වෙලා වැඩකුත් නෑ ..
හොදම විදිය තමයි natural හදන එක. හොද pre...