බඳිනවා කියන්නෙ SEX එක නෙමෙයි. ආදරය, සෙනෙහස.. හ ඒ තුලින් ලැබෙන දරුවන්... Marriage life කාටවත් මෙහෙම මිලක් නියම කරන්න බැහැ. ලෝකය පවතින්නෙ කොහොමද out source කලාම ??
මේක නිර්මානය කරන්න කලින් තමුන්ගෙ පවුල් සංස්ථාව නිර්මානය වුනෙ කොහොමද කියල හිතුවොත් නේද සහෝ හොඳ ?