1. HashanR

    යෝෂිත සහ යසාරා සුපිරි කෘෘස් නෞකාවක

    ආශ්චර්යය හසන්ත ආශ්චර්ය...!! ආයුබෝවේවා....!!
  2. HashanR

    Podi Udawwak - Data Connection Ekak Daganda...

    prepaid walinnam mobitel hondai eth 3g naha neda.... phone eken nisa prepaid connection ekak gaththanam hari nathnam post paid gaththoth padui....Airtel nam hama thissema awul, Dialog Try karala balanna..
  3. HashanR

    Avatar ekak one !!!!

    bump...
  4. HashanR

    LED monitior Problem ! මෙහෙම වෙලා තියෙනවද?

    මගෙත් ඔහොම වෙලා 4 සැරයක් repair කරා Monitor එක ගෙනෙලලා අවුරුද්දක් වත් වෙන්නේ නැහැ , AOC මල ජරාවක්.......
  5. HashanR

    අඟහරුගේ ස්ථිර පදිංචියට.....

    අපෝ මේ රටේ ඉන්නවට වඩා හොදයි නොයෙන්නම හරි වෙන්ලොකෙකට යන එක.....:yes::D
  6. HashanR

    හසන්ත

    ආයෙත් අහල...! මෙය තමයි ලක්වැසියන් බලපොරොත්තු වූ ආශ්චර්ය......
  7. HashanR

    හාස්කමකින් සුවය ලැබූ දුමින්ද සිල්වා පාර්

    නොදකින් මේවගේ රටක ඉපදී ඇති අප කෙතරම් පින්වන්තද...:angry: ආසියාවේ අශ්චර්යට දෙයියන්ගේම පිහිටයි....!!!:rolleyes:
  8. HashanR

    AirtelRs25&99

    Airtel Shit ....!!! :P ape paththe Aritel sim wanda wanda denawa nikanma, ID oneth naha... langadi nam offer ekak thibba Rs 127 kata 1Gb hambena etrh eka tika kalailu thiyenne...
  9. HashanR

    කුරුණෑගල කස්ටිය උදවු කරන්න

    Thank you very much machan kastiya seratama ,, me thiyenne serama wisthara
  10. HashanR

    කුරුණෑගල කස්ටිය උදවු කරන්න

    Thanks machan... kella ekka newei machan mamai thawa yaluwekui yanne :D
  11. HashanR

    කුරුණෑගල කස්ටිය උදවු කරන්න

    කුරුණෑගල කස්ටිය උදවු කරන්න කුරුණෑගල පැත්තේ පොඩි ට්‍රිප් එකක් යන්න කියල හිතාගෙන ඉන්නෙ කොහොම හරි ඇතාගල එහෙම නැගල තව තැන කිහිපයකට යන්න තමයි ඉන්නේ කවුරුහරි කියනවද නගරය ආසන්නයෙ යන්න තියන ලස්සන තැන් ටිකක්. :yes: සොරසතුරු පීඩා එහෙම තියනවා නම් ඒ ගැනත් පොඩ්ඩක් කියන්න සේරම දැනගෙන යන එක ඇඟට ගුණයි නේ :P...
  12. HashanR

    විදුලි_සැර

    පාලකයෝන්ට වඩා මේවට වගකියන්න ඕන මිනිස්සු,මේවා නිසා රටත් එක්කම එපා වෙලා තියන්නේ. වෙන රටවල වගේ බුද්දිමත් චන්දදයකයෝ මේ රටෙත් හිටියනම් කිසිම ආණ්ඩුවකට හිතුමතේ නටන්න මිනිස්සු ඉඩදෙන්නේ නැහැ මේක මේ ආණ්ඩුවට විතරක් අවේනික දෙයක් නෙවෙයි(මේ ආණ්ඩුව හොඳයි කියල කියුව නෙවෙයි) කොයි ආණ්ඩුව ආවත් මිනිස්සුන්ගේ චන්ද...

    No contents