එකඟයි. මේ යෝජනා ඉතාම කාලෝචිතයි. සිදුවිය යුතු, කළ යුතු දේවල්.
මට මේ ටික කියවද්දි මතක් වුනේ 'මහින්ද චින්තනේ' ගෙනාපු දවස්. ඒක ආවහමත් කට්ටිය සතුටු වුනේ මෙහෙමම තමා.
යෝජනා වලට චන්දෙ දෙන්න බැහැ. ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල (කියපු දේ කරන්නෙ කොහොමද?) කියන එක කිව්වොත්, අපිට...