1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹේ බජට් එකයි, උඹ ඉන්න බලාපොරොත්තු වෙන දවස් ගානයි කියලා මට පී එම් එකක් එවපන්. මම දන්න විස්තර උඹට දෙන්නම්. ජය වේවා. සු.රා.
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹලා ඇවිදින්න යනව නම් ෆුල් බෝඩ් ගන්න එපා. ෆුල් බෝඩ් බුක් කලොත් උඹලට ඇවිදින්න යන්න වෙන්නෙ නෑ. ඇවිදින්න ගියොත් කන්න හෝටලේට එන්න හම්බෙන්නෙ නෑ. හාෆ් බෝඩ් ගනින්. උදේට කාලා, රවුමක් ඇවිදලා වරෙන් කෙල්ල එක්ක. හෝටලේ තියෙන්නෙ ටවුන් එකේ. එතන එච්චරම ගතියක් නෑ. ඒත් ඇඩිසම් බoගලාව පැත්ත එහෙම ලස්සනයි. හාෆ් බෝඩ්...
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බුදු සරණයි මචන්ලා, සුභ රාත්‍රියක්. මමත් යනව බන්z
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹ හනී මූන් යන්නෙ උඹේම වාහනයක් ඩ්‍රයිව් කරගෙනද? එහෙම නම් බණ්ඩරවෙල හොටෙල් එක හොඳයි. ටවුන් එක නම් මෙලෝ රහක් නෑ. ඒත් උඹට ඔහිය, ලෝකාන්තෙ, ඇඩිසම් බoගලාව පැත්තෙ රවුමක් දාන්න පුළුවන්. කෑම, සර්විස් එක එහෙම ශේප්. රූම්ස් වුනත් වරදක් නෑ. http://www.aitkenspencehotels.com/bandarawelahotel/ හුන්නස් ෆෝල්ස්...
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වැඩිහිටියන්ට පමණයි ;)
  6. Lewke

    ලොව ලොකුම නැව දියත් වේ

    ස්තුතියි මචන්. මම ලින්ක් එකක් දැම්මා ඒ ත්‍රෙඩ් එකට.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පොඩ්ඩක් හොයලා බලපන් පුoචි වුනත් ලස්සන තැන් තියෙනව. නතර වෙන තැන එච්චර ලස්සන නැති වුනත්, ඒ ලඟපාත ලස්සන තැන් වල ඇවිදින්න යන්න පුළුවන් නම් ඒකත් ශේප් එකක් දාගන්න පුළුවන්. මොනව වුනත් පාළුම පැති වලට යන්න එපා. නොදන්න පළාතක පාළු පැත්තක කෙල්ල එක්ක තනියම ඉන්න එක ආතල් වුනත්, කවුද බන් දන්නෙ මොන වගේ ඩයල් ඒ...
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඉදිරි ජීවිතේ කණක් ඇහිලා ඉන්න ඕනෙ නම් ඕවට එක්ක පලයන්. නැත්තන් ගෙදරට රේඩියෝ එකක් නොගෙන හිටිo.
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඕව උඹේ කෙල්ලට නම් කියන්න එප ගොයියෝ, එක විනාසයක් වෙන්නේ
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පට්ටම මඤ්ඤo :yes:
  11. Lewke

    Sinduwen Sinduwa

    අපි සිංදු කියමු, ඔට්ටුයි බෑ
  12. Lewke

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    අපේ කමට සවියක් !
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මේ මගුල් 503 එරොර් එකක් එනවන් බන් හැම වෙලාවෙම :(
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හිටු, අරo එනකන් :)
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කිරිකිරි බෝලේ

    No contents