අපේ රටේ කොල්ලෙක්ට ඕනෙම ජරා වැඩක් කල හැකි. මම කිව්වේ කෙල්ලෝ ඕනෙම ගානක් එක්ක එකට නිදා ගෙන හිටියට අව්ලක් නෑ. ඊත් කෙල්ලක් බැරි වෙලාවත් කොල්ලෙක්ගේ අතින් ඇල්ලුවොත් එකී වල්කෙල්ලෙක්. එකට නිදා ගත්තොත් පර ගැනියෙක්. කොල්ලන්ට ඕනෙම මගුලක් කරලා කිසම අව්ලක් නැතිව marry කරන්න පුළුවන්. මෙන්න මේවි මචන්ලා වෙනස්...