herman miller embody අපේ ඔෆ්ස් එකට අරන් තියෙන්නේ 150,000 (අපේ කම්පැනිය global account එකක් නිසා ගාන අඩුවෙන් එන්නේ ) අවූරුදු දෙකකට විතර කලින් ..JAT holdings ල තමා ලංකාවේ ඒජන්ට් කොල් එකක් දීලබලපන් පුටුව ගැන අවූරුදු දෙකක් වගේ ඉදන් ඉදල තියන නිසා ගැරන්ට් කරන්න පුලුහන් කිසිම අමාරුවක් නැ ඇගට හරියටම...