ලංකාවේ එහෙම වෙන්නේ නැ

firerix

Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    මේ කාලේ හුගක් උන් කටයි පුකයි ඇරගන බලගන ඉන්නේ ලංකාවෙත් සිම්බාබ්වේ වගේ වෙනකල් .....



    උන්ට කියන්න තියෙන්නේ සිම්බාබ්වේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ කියලතමයි ආතල් කැඩුවනම් සමා වෙන්න ඕනේ

    සිම්බාබ්වේ ඇත්තටම උනේ මොකක්ද......

    සිම්බාබ්වේ සුද්දන්ගෙන් නිදහස් වෙන්නේ 1980 ඒ උනත් සුදු ජාතිකයන් විශාලපිරිසක් සිම්බාබ්වේ අත නොහැර දිගටම ජිවත් උනා 1990 කාලය වෙනකල් වගේ සිම්බාබ්වේ කළු කොට කැත කුක්කුලුයි සුද්දෝයි සතුටින් ජිවත් උනා

    ඔන්න ඔයකලේ පළමුවත් මවුබිම දෙවනුවත් මවූබිම කියල පපුවට ගහගන සුභඅනාගතයක් කියාගන සිම්බාබ්වේ ලොකු අප්පචිචි රොබඩ් මුගාබේ කරලියට එනවා ඇවිත් මේක අපේ මවූබිම අපේ හන්දුරුවනේ මේකේ උරුමය පර සුද්දට දෙන්න බැ මුන් එලවල දාන්න ඕනේ අපේ හඳුරුවනේ කියල land reforms act එක කරලියට ගේනවා



    mugabe.jpg

    මේකෙන් කෙරෙන්නේ ඒ වෙනකොට එහෙ ප්‍රදාන වශයෙන් වතු අයිති සුදුජාතිකයන්ගේ වතු බලෙන් රජයට පවරගන වගාව කරගන යන්න සිම්බාබ්වේ පුරවැසියන්ට ලබාදීමක් වගේ දෙයක් ඒකලේ සිම්බාබ්වේ යක්ක පුත්තු සිම්බාබ්වේ ජෙප්පෝ සිම්බාබ්වේ අන්තරය වගේ කොල්ලු කුරුට්ටෝ ඔක්කොම වගේ මුගාබේ අප්පචි එක්ක එකතුවෙලා සුද්දෝ පන්නන්න ලොකු මහජන වියාපාරයක් කරා

    සිම්බාබ්වේ යක්ක පුත්තු ...

    yakka puttu.jpg


    කොහොම කොහොම හරි සුදු ජාතිකයෝ ටිකෙන් ටික සිම්බාබ්වෙන් යන්න පටන්ගත්ත යක්ක පුත්තු ටික හරි හරියට සුද්දන්ගෙන් උදුරගත්ත ඉඩම් වල ගොවිතැන් කරන්න පටන් ගත්ත සුද්දට සුද්ද කියන්නේ උන් සාපේක්ෂව අනාත කළු කොට කෑ ත සිම්බාබ්වේ කුක්කුලට වැඩිය හොදනිස්සා ඒ හින්දම සිම්බබ්වෙන් යන්න හදන සුදු ජාතිකයන් එරට කරගන ගිය කෘෂිකර්මයට තාක්ශානික සහය දෙන්න කැමති වෙනවා නමුත් සිම්බාබ්වේ ඉන්න යක්ක පුත්තු 'අඩෝ අපිට පරසුද්දගේ උපදෙස් ඕනේ නැ අපි අවුරුදු බරගානක ඉදල ගොවියෝ තමයි ඩො "කියල සුද්දන්ගේ උදවූ ප්‍රතික්ෂේප කරනවා



    ඔහොම ටික කාලයක් යනකොට හරිහමන් කෘෂිකාර්මික දැනුමක් නැති සිම්බාබ්වේ ගොවීයෝ වැඩේ අනා ගන්නවා ප්‍රදානම අදායමක් වෙලා තිබ්බ කෘෂිකර්මය මේ යක්ක පුත්තුන්ගේ වැඩ නිසා 35% පළමු වරට කඩ වැටෙනවා මේ හේතුව නිසා අත්යවශ්ය ආහාර වල මිල සීග්‍රයෙන් ඉහල යන්න පටන් ගන්නවා උද්දමනය වැඩිවෙනවා මෙහම ටික කාලයක් යනකොට මුගාබේ අප්පචිචි ඒ රටේ මහබැංකුවේ කබ්රාල් ගෝයියට කතා කරාල කියනවා මචන් දැන් කෙලවෙනවා මිනිස්සු කන්න නැතුව මැරෙනවා මොකද කරන්නේ කියල එතකොට කියනවා අපි එහෙනම් මුන්ට 5000 ගනේ දෙමු කියල ..මුගාබේ අප්පචි උඩින්ම කැමැති වෙලා භාන්ඩගරේට කියන්නව මුන්ට සල්ලි ටික බෙදල දීපල්ලා කියල ..භාන්දගරෙන් කියනවා කොහේ බෙදන්නද සල්ලි සැර් තිබ්බ ඔක්කොම ඔබතුමාගේ කාර් වලට ගැ නුන්ට පිටරට ඉඩම් වලට දුන්න නේ කියල ..මේ කතාව මුගාබේ අප්පචි කබ්රාල් ලොක්කට කියනවා අයියෝ සුලුදෙයක් නේ සැ ර් අපි නොට්ටු ප්‍රින්ට් කරමු කියල කියනවා ඔන්න දැන් තමා වැඩේ පටන් ගන්නේ ...

    මෙහෙම යන අතරේ සුදු ජාතිකයන් අසාදාරන විදිහට රටෙන් එලවපු එක සහ ඔව්න්ගේ ධනය අසාධාරණ විදිහට කොල්ලකපු එක ගැන ලොකු කෙස් එකක් ඇදල usa යුරෝපා සංගමය සහ IMF සම්භාදක සහ පිටරට වල ආයෝජන ඔක්කොම ආපහු යවනවා එනිසා තව තවත් සිම්බාබ්වේ පළලටම වැටෙනවා මොනවා උනත් මුගාබේ අප්පචි සහ පවූල රජ සැප විදාගන සැපේ ඉන්නවා .. දැන් රට ඇතුලේ විරැකියාව වැඩිවෙනවා කරය ශක්තිය අඩුවෙනවා ..එන්න එන්න අර දුන්න 5000 ගන්න ප්‍රමානේ වැඩිවෙනවා ඒ ප්‍රමනේ වැඩිවෙන්න වෙන්න තව තව සල්ලි මුද්‍රණය කරනවා කොහොමද ටිකිරි මොලේ

    ඔහොම හොදට කරගන යනකොට දැන් බැංකු වලින් නය අරන් මුගාබේ අප්පච්චි ගේ පොටෝ ගහගන ට්‍රිවිල් වැගන් r පැද්ද යක්ක පුත්තුන්ගේ ලිසින් වාරික ටික ටික එකතු වෙන්න පටන් ගන්නවා නමුත් ගෙවන්න සල්ලි නැ ලොන් අරන් අතල් ගත්ත යක්ක පුත්තු ටිකත් මේ අනත සාගරේට එකතුවෙනවා ..දැන් මොකදවෙන්නේ රටේ බැංකුව පද්දතියම කඩවැටෙනවා ..ඒ නිසා බැංකු ටික ගොඩදාන්න අයේ සල්ලි ගහනවා ,,ඔහොම ගහල ගහල අන්තිමට 2008 වෙනකොට උද්දමනය 1000000 % වෙනකල් වැඩිවෙනවා ....මේ ගැන මද්යවෙදින් මුගාබේ අප්පචි ගෙන් ප්‍රශ්න කරනකොට එතුමා සිංහ නාද කරලා කියනවා අපි තාමා හොදටම කරේ කියල ...සිම්බාබ්වේ බයියොත් ඒවාට හුරේ දානව...තව විස්තර තියනවා පස්සේ කතා කරමු

    සිම්බාබ්වේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ ඇයි ....


    කෙටියෙන්ම කියනවනම් මේන්න හේතුව මේක ආර්ථික විද්‍යාත්මකව ඕනෙනම් කියන්න පැහැදිලි කරන්නම්




    150827_xi.jpg
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,019
    22,050
    113
    ගම මහනුවරයි
    man me gana thread ekak dannamai hitye... meka apita godak sambandai... apith pohora tahanam karagena rata aragena yanne e paththata...
    Then salli nikan denawa print kara kara....

    hama baduwakma ada thiyena gana nemei heta... issara masa ganakata sarayak mila wenas wenne...

    apith wadi athaka nemei... danma mewata mokuth kale nathnam...

    meke godak ewunta therenne na eth.... 2019di kiwwa theruneth na, dan kiyana eka therenneth na...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,479
    86,752
    113
    ආශ්චර්යමත් රටක
    එක පාරටම ඔලුවට එන තව රටක් තමයි වෙනිසියුලාව. මාර විදිහට oil එහෙම තියන රටක්. අද කන්නත් නෑ.

    :yes:

    Lankawe oil tibunath lankawatath wenne okamai kiyala tamath terum gatte nathi unta danaganna ekka Venezuela wala ohoma wenna hethuwa danna puluwanda bro?
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    එක පාරටම ඔලුවට එන තව රටක් තමයි වෙනිසියුලාව. මාර විදිහට oil එහෙම තියන රටක්. අද කන්නත් නෑ.
    Greece, Argentina
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එකගයි. ලංකාව තියෙන්නේ දේශපාලන උපායමාර්ගිකව පට්ට වැදගත් තැනක නිසා අපි බංකොලොත් වෙන්නේ නෑ. අන්තිම පහල අඩියට වැටිලා යාන්ත්නම් දුවාගන්න පුලුවන්. සාමාන්‍ය පඩියක් ගන්න මිනිස්සුන්ට නම් සැහෙන්න දුක් විදින්න වෙයි. :oops: :oops: :oops: