කටක ලග්නය - ඉඩකඩම් හිමිවේ.
මෙම දෙසතිය තුල සිදුවන බුද සහ රවි ග්‍රහ මාරුව කටක ලග්න හිමියන්ට ද සුභ දායකය. කටක ලග්න හිමියන්ට ධන ලක්ෂමි යෝගය උදාවන සතියකි. එම නිසා ලොතරැයි වාසනා හිමි වීමට ඉඩ ඇත. 10 වැන්නාධිපති 10 වැන්නේ ගමන් කරන සතියක් බැවින්, රැකියාවේ උසස්වීම් හිමිවන අතර, උසස් නිල තල ලැබෙන සතියක්...