සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

lulitha

Well-known member
  • Jul 18, 2011
    1,110
    279
    83
    කොළඹ
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    :yes::yes::yes::yes::yes:
     
    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    :yes::yes::yes::yes:
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මට නං කියන්න තියෙන්නේ..... ඕක නවතන්න. උඹල ගැලපෙන්නේ නැහැ!
    කෙල්ල තව ටික දවසකින් කියාවි හඳ මාමා ගෙනත් දෙන්න කියල....
    දුන්නේ නැති උනාම උඹව එපා වෙයි! තරහ වෙලා යාවි!
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    ඔව් මචං උබ පරිස්සම් වෙයන්
     
    ranjana disasekara

    Well-known member
  • machan hemeeta money line eka cut karapan
    job eken demote una kiyapan salary kapenna loan ekak gatta kiyapan prashne iwarai
    and bota ekak kyannam hondata ahaganin yakoo ada hambechcha gaanita kalin toge ammata salakala hitapan hukanno kari wada karanna epa.
    mamat too oya kana parippuwa kaawa kaalayak atta teereddi laksha gaanak nati karan iwarai
    ada me athata payata wada karanna ewn nathi unath galapena kellek hoyan sapen sathuten innawa

    (and mekat oluwata daganin gaaniyek ganiddi salli tathwe nemei eeki mona prashnedi unath ubawa terum aran umbata manasikawa awadayak nowee innawada kiyana ekai balanna one)
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    machan meka parana thead 1kne bn,me weddi kella ubawa daala gihilla athi kiyala hithenawa,eth ehema noweewa kiya bokkenma subha pathanawa
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    EMINƎM;18193803 said:
    මේ වගේ ත්රෙඩ් ගොඩක් තියෙනවා. :yes: උන්ට අන්තිමට මොකෝ උනේ කියලා කියන්නේ නෑ. මේක දාපු කෙනාට මොනා උනාද දන්නේ නෑ :confused:

    :dull::dull::dull:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    Thread eka dapu eka dan hoda badukarayek weal athi, samahara wita meka dakala meke advise dena virgin lata puken hinawenawath athi
     
    black

    Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    හම්බ කරන දේ කොටස් වලට බෙදාගනින් එකේන් කොටසක් විතරක් වියදම් කරපන්..එක මාසයක් බොරැවක් කියල බලපන් පඩි හම්බුනේ නැහැ කියලා.. උබටම තේරෙයි ඊලගට උබ කරන්න ඕනේ මොකද්ද කියලා..ජිවිතේ සමහර දේවල්වල තීරන අනුන්ගේන් අහල ගන්න හදන්න එපා..ආදරය කියන්නෙ එකිකො තේරැමි ගැනිම..මේ අවුරැද්දට උඔ උ‍ෙඕ අම්මට මොනවද දුන්නේ කියලා අැහුවද ඔය කෙල්ල..ආාදරේ එපා කරවනවා නෙමෙයි මචං..ආාදරේ කියන්නෙ එක හැගිමක් විතරයි..තමන්ව තමන්ගේ ජිවිතේ..නැතිකම් ..අමාරැකම්..බැරිකම්..පුලුවන්කම්..තේරැම් ගත්තු කෙනෙක් හම්බෙනකල් ජිවිතේ අමාරැවෙන් හරි නැගිටපන්...උඔ අහයි එහෙම කෙල්ලො ඉන්නවද කියලා..උත්තරේ ඉන්නවා...Good luck
     
    Arachchige29

    Member
    Mar 29, 2015
    373
    25
    0
    අද නම් ගෙදර
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

    This is the best advise you could ever get ...
     
    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    කියන්න දෙයක් නෑනේ බන්. උඹ දැන් ඒකිට වියදම් කරලා ඉවරයි.
    සිරා ආදරයක්නම් ඔහොම වෙනවා කියලා හිතන්න අමාරුයි.
    මොකද ඒකි දැනගන්න ඕනේ උඹ දුක් විඳලා හම්බුකරන්නේ කියලා.
    ආදරේ කරනවානම් ඒකි උඹට දුක් දෙන්නේ නෑ ඔහොම.
    පරිස්සම් වෙයන්. එච්චරයි කියන්නේ.

    :):):) :)
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

    මේ කතාවට සම්පුර්ණයෙන්ම එකඟයි. ඇත්තටම ආදරේනම් කෙල්ලෝ තේරුම් ගන්නවා අපිව. ටිකක් කල්පනාවෙන් වැඩ කරපන් මමත් අමාරුවෙන් හම්බකරපු සල්ලි බරගානක් පූජා කළා පූජනීයි ආදරේ කියල පස්සේ තමයි තේරුනේ එක හරියන පූජාවක් නෙමෙයි කියල. එතකොට ඉතින් ඉස්තාලේ වහන්න දොරක් නෑ (එකත් පූජා වෙලා). ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක් නම් කොල්ලා ගැන care කරනවා ඇහුම්කන් දෙනවා අනවශ්‍ය වියදම් කරන්න දෙන්නේ නෑ. හොඳට කල්පනා කරලා වැඩ කරපන්. හදවත එලෝ විකාරෙන් love කලාට මේවගේ වෙලාවට පොඩ්ඩක් බුද්දියට තැන දීපන්. එයාට ඇත්තම කියල බලපන්.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    උබ ඔය කියන්නේ ඇත්තමනම් උබ ආදරේ නිසා මෝඩයෙක් වෙලා, කෙල්ල ගැන බලන්න කලින් ගෙදර ගැන බලපන්, උබව උස් මහත් කරේ ඒ මිනිස්සුනේ, අනික කෙල්ලට සල්ලි තියෙද්දිත් උබෙන්ම ඉල්ලනවා කියන්නේ, තනිකර දත ගැලවිල්ල, මටනම් උබට වෙන්න යන දේ තේරෙනවා, ජොබ් එකක් කරන සමාජෙට බැහැපු කොල්ලෙක් වෙලත් ඒක තේරුම් ගන්න බැරිද උබට? පොඩ්ඩක් කල්පනා කරලා බලපන්, සිරාවට උබට ආදරේ කරන කෙල්ලෙක් උබෙන් සත පහක් ඉල්ලන්නේ නැ, උබ දුන්නොත් මිසක්, උබට සල්ලි නැ කියල දැනගෙනත් ඉල්ලනවා කියන්නේ, අයියෝ බන් ඒ ටිකම ඇති මොලයක් තියෙන එකෙක්ට කෙල්ල කව්ද කියල හිතාගන්න, අද ලෝකේ උබල වගේ කොල්ලොත් ඉන්නවනේ අප්පා... ශික්...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    WTF? මේකිට උඹව තේරුම් ගන්න බැරිනම් ඒකි කොහොමද බන් උමට ලව් කරනව කියල කියන්නේ?
    උඹ මේකිව බදිනව කියන්නේ බෙල්ලෙ වැල දාගන්නව වගේ වැඩක් තමයි කරන්නේ.. සුද්ද සිංහලෙන් පැහැදිලි කරල දීපන්... තේරුම් ගන්නවනම් උඹ දිගටම ලව් කරපන්.. හැබැයි තේරුම් ගන්නෙ නැත්නම් මගේ මතය අනුව ඕක උඹට හූනියමක් වගේ වෙනවා.. සැර වැඩීනම් සොරි. හැබැයි ඇත්ත ඒකයි..

    දෙන්නගේ අනෝන්‍ය අවබෝධය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි බන්.. උඹට කෙල්ල විතරක් නෙමෙයි උඹගේ දෙමව්පියෝ ගැනත් බලන්න ඕනි නේද? ඔය කෙල්ල කරගැහුවොත් උඹ එහෙටත් නැති දෙමාව්පියන්ටත් නැති නංනත්තාර චරිතයක් වෙයි බන්.. බදින්න ලව් කරනවනම් මෙයිට වඩා ඒකි වගකීමෙන් වැඩ කරන්න ඕනි.

    මගේ කෙල්ලත් කැම්පස් ගිසා.. මට අද වෙනකල් කිසිම දේකට මගෙන් සල්ලි වියදන් වෙලා නැහැ.. සල්ලි තියෙන නිසා නෙමෙයි. අනවශ්‍ය වියදම් නැති නිසා..මම වියදම් කරන්න හැදුවත් මට නීති දානව අනාගතේට ඉතුරු කරමු කියල..:baffled::baffled:

    උඹ දිගටම කරනවනම් පරිස්සමින්..

    අන්න සිරා කෙල්ලෝ... උබනම් ලකී කොල්ලෝ...
     
    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    :no: kellawa atha arapan