"මරණය පරද්දන්න ක්‍රමයක් විද්‍යාවෙන් සොය&#
ඇමරිකාවේ විද්‍යාඥයන් දෙන්නෙක් වන පීටර් රී සහ සැමුවෙල් ටිශර්මන් මැරුණු පුද්ගලයෙක් නැවත ජීවතුන් අතරට ගෙන ඒමේ ක්‍රමයක් හොයාගෙන තියෙනවා. අතීතයේදී සතුන් අතරේ පරීක්ෂා කරපු මේ ක්‍රමය දැන් වෙඩි තැබීම් වලට ලක්වූ මිනිස්සුන්ව සුව කිරීමට යොදාගන්න පටන්ගෙන...