Budget eken kiwwata Dialog bill eka du wela naane bn...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ada dialog postpaid bill eka awa,bill eke kisi wenasak wela naane bn..Budget eken kiwwa neda government tax dialog 1n charge karagannawa kiyala..koo bn naane ????:no::no::no::no::no::no::no::no:danna kenek poddak pahadanawada mata
    Totel Tax Rs59.98/=


     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    උඹ කියුව හින්දා නිකන් බිල බැලුවා
    Total tax - 150.40 ක් තියෙනවා අඩු කරලාද වැඩි කරලාද බෙදලද එකතු කරලද තේරුමක් නෑ:baffled:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ow bang matath ada dialog internet bill eka awa .. mage package ekata 650,government charges 84. total eka rs750/-

    oka thama normally mata enne hema masema ..ada dialog bill eke kisi wenasak nee..:frown::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::growl:


     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    උඹ කියුව හින්දා නිකන් බිල බැලුවා
    Total tax - 150.40 ක් තියෙනවා අඩු කරලාද වැඩි කරලාද බෙදලද එකතු කරලද තේරුමක් නෑ:baffled:

    මගේ බිල් එකේනම් කිසිම වෙනසක් නෑ