කාරුණික ඉල්ලීමයි !!!
කාරුණික නිවේදනයයි !!!
මේ ලිපිය මම ලියන්නේ කාටවත් මඩගහන්නවත් අපහසුතාවට පත් කරන්නවත් නෙවෙයි...ඇත්තටම බොහොම සංවේගයෙන් ලියන ලිපියක් මේක ...කාලීන අවශ්‍යතාවයක් කියල හිතුන නිසයි ලියන්නේ...
පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ අතීත සංස්කෘතිය සභ්‍යත්වය අනන්‍යතාවය මතු පරපුරට ආරක්ෂා කර...