1. kaushala1988

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    උඹ ඉන්ටර්නෙට් යන්නෙ සල්ලිවලට උනත් නැතත් සුනන්ද දේශප්‍රිය ල පෝද්දල ජයන්තල සල්ලිවලට කොටින්ටත් කඩේ යනවා කියල මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයෝ දන්නව මචං රාජපක්ෂ ආණ්ඩුවේ සමහර වැඩ කටයුතු ඇත්තටම මමත් පිළිගන්නේ නෑ...ඒත් වෙන කව්ද මේ වෙලාවේ රටේ මිනිස්සුන්ට ඒ වෙනුවට ඉන්නෙ....හරි අනුප්‍රාප්තිකයෙක් එක්කො...
  2. kaushala1988

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    :yes::yes::yes: සිරාවට බං....උන්ට කියන්න ඇති අලේකුත් නෑ...අපේ වාහෙලා මේ විදියට බෙදිලා ඉන්න නිසා තමයි හැමදාම කෙළවුණේ....මුන් එක්ක කවදාවත් මේ රට හදන්න බෑ බං....ඒ තියා පරයන්ගෙන් රට බේරගන්නවත් බෑ....මහ කාලකන්ණි...තමන්ගෙ ආත්මාර්ථය , පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ඕන සක්කිලි වැඩක් කරාවි
  3. kaushala1988

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    මචං උඹ කියන කතාව ඇත්ත....ප්‍රශ්නය තියෙන්නේ එම ක්‍රියාව පියවරයට නැගීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙනුවෙන් එවැනි බලයක් ඇති අනෙක් ආයතනයන්ගෙන් තාක්ෂණික උපදෙස් ලබාදීමටත් ඒවා ලබාගැනීමට ලංකාව උනන්දු කිරීම වගේ කරුණු යටතේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට රටේ සෘජු මැදිහත්වීමක් දක්වා...
  4. kaushala1988

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    මචං රාජපක්ෂ ආණ්ඩුව 100 % ක් හරි කියල අපි කියනවද ? ලොවෙත් නෑ...වැරදි ඕනතරං තියෙනවා....ඒත් මෙතන තියෙන ප්‍රශ්නය වෙනත් එකක්...මෙතන සිද්ධ වෙන්න යන්නෙ රටේ අභ්‍යන්තර ගැටළු වෙන එවුන් බලෙන් විසදන්න යෑමක්...ඒකෙ අවසාන ප්‍රතිපලය බොහොම භයානක වෙන්න පුළුවන්....ආණ්ඩුවේ වැරදි ඕනනම් දුසිම් ගණන් දෙන්නම්...ඒ වගේම...
  5. kaushala1988

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    අනේද කියන්නෙ බං :yes::yes::yes: සාම ගිවිසුම ගැහැව්වේ කොටි දෙකට කඩන්නම තමයි...කොහොමද රනිල් උන්නැහේ ගෙ වැඩ....මිලේනියම් සිටි එකේ තිබ්බ හමුදා බුද්ධි අංශෙ නැතිභංග කරලා දැම්මම...මුතාලිෆ්ලා තාබ්රු ල අමු අමුවේ මරන්න ඉඩදුන්නම මිනිස්සු හිතුවේ රට කොටියට තමයි කියල...ඒත් රනිල් කාටත් හොරා මිනිහාගේම ප්ලෑන්...
  6. kaushala1988

    උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා ව&#3535

    එහෙම කරන්න තිබුණ UN එක කියන්නෙ විනිවිධ බවක් තියෙන අපක්ෂපාති සංවිධානයක් නම්....කෙලින්ම අත පොවන්න බැරි තැන UN එක හරහා තමන්ගේ පටු අරමුණු ඉටුකරගන්න ඇමරිකාව උත්සාහකිරීමක් බවයි පැහැදිලි ව පෙනෙන්නේ....එහෙම අවධානමක් තියෙද්දී සෘජු විදේශ අතපෙවිමකට ස්වාධින රාජ්‍යක් විදියට ඉඩ දෙන්න පුලුවන්ද ?
  7. kaushala1988

    ජිනීවා හා මානව හිමිකම්,කොටි සහ අපි

    ඇත්ත කතාව....ඔය මෙහෙට එවන පරීක්ෂණ කමිටු වලින් කෙරෙන්නේ රටේ අභ්‍යන්තර කටයුතු වලට කෙලින්ම අත පෙවීමක්.... ආණ්ඩුවත් එක්ක මොන තරහ තිබුණත් අපි දැනගන්න ඕන ඔය පර සුද්දෝ මෙහෙට අත පොවන්නෙ ආණ්ඩුව පෙරළලා අපිට සෞභාග්‍යය උදා කරන්නද ? නෑනේ....මේ රටේ ආණ්ඩු හදන්න ඕනත් පෙරලන්න ඕනත් රටේ අපිම මිස පරයෝ නෙවෙයි...එදා...
  8. kaushala1988

    නොදකින් බස්සා

    patta macha rep baalu....ubata lagadi dila ela hode
  9. kaushala1988

    සීගිරියේ අභිරහස්

    බොහොම ස්තුති මචංල
  10. kaushala1988

    කාරුණික ඉල්ලීමයි !!!

    අදහස් වලට බොහොම ස්තුති හැමෝටම !!!
  11. kaushala1988

    කාරුණික ඉල්ලීමයි !!!

    :(:yes: ඒකතමයි මචං....අපිවත් ඕවා ඉක්මනට බලල තියාගම්මු...වෙන මොනවා කොරන්නද ? :(
  12. kaushala1988

    කාරුණික ඉල්ලීමයි !!!

    කාරුණික ඉල්ලීමයි !!! කාරුණික නිවේදනයයි !!! මේ ලිපිය මම ලියන්නේ කාටවත් මඩගහන්නවත් අපහසුතාවට පත් කරන්නවත් නෙවෙයි...ඇත්තටම බොහොම සංවේගයෙන් ලියන ලිපියක් මේක ...කාලීන අවශ්‍යතාවයක් කියල හිතුන නිසයි ලියන්නේ... පසුගිය දිනෙක ශ්‍රී ලංකාවේ අතීත සංස්කෘතිය සභ්‍යත්වය අනන්‍යතාවය මතු පරපුරට ආරක්ෂා කර...
  13. kaushala1988

    සීගිරියේ අභිරහස්

    thanxx kollane

    No contents