නතාෂාව පැත්තකින් තියමුකෝ. මේ මිනිස්සු මාර කට්ටිය තමා :lol::lol: ඔය පෝස්ට් එක දැම්ම කෙනාට ඔය ගාණ දීලා වෙඩින් කිට් එක ගන්න පුලුවන් කම තිබ්බා නම් ඒක ගන් නැතිව ලාබ එකක් අඳියි කියලා හිතනවාද? උන්ට වියදම් කරන්න පුලුවන් නිසානේ වියදම් කරන්නේ. මුන් පෝස්ට් හදන්නේ නිකන් උන්ගේ සල්ලි වලින් අනික් උන් වෙඩින්...