මේක නම් මාර කරුමයක් ..

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනේ පව් බන් කෙල්ලට නේද උනේ ඒක
    ඒ වතුර නෙවේද බන් දැම්මේ :baffled:
    ක්ශනිකවම ගිනි ගත්තානේ අරූ බයේ දුවලා පස්සෙයි එන්නේ
    රෙදි කෑල්ලක් අරන් :frown:
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    අනේ පව් බන් කෙල්ලට නේද උනේ ඒක
    ඒ වතුර නෙවේද බන් දැම්මේ :baffled:
    ක්ශනිකවම ගිනි ගත්තානේ අරූ බයේ දුවලා පස්සෙයි එන්නේ
    රෙදි කෑල්ලක් අරන් :frown:

    කෙල්ලෙක් නේද බන් මම හිතුවේ කොල්ලෙක් කියල. ලොකු බෝතලෙකින් මොනාද වක් කරන්නේ? එකට තමයි ඇවිලෙන්නේ. එච්චර සැරට ගිනි ගන්න drinks තියෙනවද බන් alchohol උනත්?
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,015
    9,611
    113
    එක තැනක නෑ
    අනේ පව් බන් කෙල්ලට නේද උනේ ඒක
    ඒ වතුර නෙවේද බන් දැම්මේ :baffled:
    ක්ශනිකවම ගිනි ගත්තානේ අරූ බයේ දුවලා පස්සෙයි එන්නේ
    රෙදි කෑල්ලක් අරන් :frown:

    u andan inna Tshirt eka galawagena neda apahu enne.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    කෙල්ල මැරෙන්නේ නෑ. ඔය අර හීට් ජෙල් එක වගේ දෙයක් උන් හොට් පොට් එකට දාන. උන්ගේ රටවල්වල හොට් පොට් එකේම කෑම ගත්තැකි. ඒකට දාන liquid එක තමා ඇවිලෙන්නේ. මෝඩ යක්කු ගින්දර නිවන් නැතිවම දාලා. මිනිහාගේ මූණත් පිච්චෙනවා. ඒක නිවා ගන්න ඌ දුවන්නේ. ඌ ඒක නිවාගෙන කෙල්ලට උදව්වට එන්නේ. කෙල්ලගේ මුලු ඇඟටම ස්පිරිට් එක වදිනවා මොකද ඒ බෝතලේ කට කෙල්ලගේ පැත්තට තියෙන නිසා. සෑහෙන්න පිච්චෙනවානේ :(:(
    වැඩේ කියන්නේ කඩේ එකා/එකී එන්නේ නැති හැටි ගිනි තියලා :angry::angry: ඔය වෙලාවට තෙත රෙද්දක් ඔතන්න තමා තියෙන්නේ. මොනවා වුනත් ලොකු කර්මයක් පල දුන්නේ. :(
     
    Last edited: