Liyo එක නං පට්ට චාටර්, ඕකේ වැඩ පුරුදු වෙන උන් තමයි වැඩිහරියක් ඉන්නේ. මගේ කොන්ඩෙ කෑව එකපාරක්.
ඊට පස්සේ දිගටම කැපුවෙ Scalp Hair & Beauty එකෙන්, සමන් කියල එකෙක් කරේ, ගාන නං ටිකක් සරයි. හැබැයි සමන තරං වැඩකරුවෙක් ලොවෙත් නෑ. ලගදි ඌ ඩුබායි ගියා මෙහේ ඉකොනොමි කෙස් නිසා.