උඹට බනින්නෙ ඇමරිකන් ගැත්තො වෙන්ටැ. ගණන් ගන්න එපා. උඹ දාපු නම ඔය ෆිල්ම් එකට නියමෙට ගැළපෙනව. සමහර උන් දන්නෙ නෑ;
ජේම්ස් බොන්ඩ් 007 = ජේමිස් බණ්ඩා 007
ග්‍රෙගරි = ගිරිගෝරිස්
චාල්ස් = චාර්ලිස්
ජෝන් = ජුවo
ඇල්ක්සැන්ඩර් = අලිසන්දිරි
අපිට උගන්නපු ප්‍රොෆෙක් කියපු දෙයෙක් මතක් වෙනව බන්z: 'උඹල මොකටද අපේ...