සොඳුරු නායකයකු පිළබඳ අසිරි මතකයක්
සොඳුරු නායකයකු පිළබඳ අසිරි මතකයක්
වෘත්තීය ඡායාරූප ශිල්පියකු වූ මා ලෝකය දකින්නේ හුදෙක් මාගේ ඇසින් පමණක්‌ම නොව කාචයක් ද හරහාය. කාචය හරහා ලෝකය සහ ජීවිතය දකින මා ආලෝකය සහ අඳුර යොදා ගනිමින්, ප්‍රස්‌තුත නිර්මාණ කරනු මිස හුදෙක් ලේඛකයකු ලෙස අකුරෙන් විස්‌කම්...