Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Trump shooting was fake to get sympathy votes
:oo:
Miami-Vice
Post #2
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
ඔව්, ඒක තමයි රාජ්ය භාශාව සිංහල කරපු එක හරි කියල කියන්නෙ.... ඉංග්‍රීසි පුලුවන් සුලුතරයකගේ (මුන්ගෙන් බහුතරය සුද්දන්ට වහල් කම් කරපු උන්) ස්ටේටස් එක එක පාරටම නැති උනා සිංහල රාජ්ය භශාව කරපු ගමන්.... උං තමයි මතයක් හැදුවෙ සිංහල භශාව රාජ්ය භාශාව කරපු නිසා රට දියුණු වෙන්නෙ නෑ කියල
Miami-Vice
Post #38
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
ඔව් ඒත් ප්‍රදාන භාශාව හින්දි, ඉන්දියාවෙ බහුතරයකට ඉංග්‍රීසි බෑ
Miami-Vice
Post #36
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
අත්‍යාවශ්‍ය නෑ.....දෙමළ සහ ඉංග්‍රීසි හරියට ඉගැන්නුවනම් සහ හොරා කන්නෙ නැතුව රට දියුණු කරානම් ඔය ප්‍රශ්න මුකුත් නෑ ප්‍රංශෙ, ජර්මනිය, රුසියාව, චීනෙ, ඉන්දියාව, ඉතාලිය, ස්පාඥ්ඥය වගේ ලෝකෙ දියුණුම රටවල් ගොඩක ජාතික භාශාව ඉංග්‍රීසි නෙමෙයි
Miami-Vice
Post #33
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
ඉතිහාසෙ ගැන හොයල බලපං
Miami-Vice
Post #29
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
සුද්දන්ගෙ සහ උන්ට වහල්කම් කරපු උන්ගෙ ළමයින්ට යන්ඩ හදපු ඉස්කෝලවල විතරයි ඉංග්‍රීසියෙන් ඉගැන්නුවෙ, ලංකාවෙ මුලු ජනගහනයෙන් 10% වගේ තමයි ඉංග්‍රීසි පුලුවන් ඒ කාලෙ
Miami-Vice
Post #24
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
ඉංග්‍රීසි / සිංහල හරියට උගන්නපු නැති එක වැඩ බැරි දේශපාලකයගෙ වැරැද්ද.... රාජ්ය භාශාව කරපු එකේ නෙමේ.... තාමත් තියෙන්නෙ යල් පැනගිය සිලබස් ලංකාවෙ
Miami-Vice
Post #18
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
රටේ ජනතාවගෙන් 70% වැඩි දෙනෙකුට බැරි බාසාවක් රජයේ භාශාව කරන්නෙ මොකටද? මිනිහෙක්ට කන්තෝරුවකට ගිහිල්ල වැඩක් කරගන්න බැහැ ඒ දවස්වල, ආණ්ඩුවෙන් එන ලියුමක් කියවගන්න බෑ.... පාරක බෝඩ් එකක් කියවගන්න බෑ.... ලොකු අපහසුතාවයකින් සිංහල මිනිස්සු ඉඳල තියෙන්නෙ.... සිංහල රජයේ භාශාව කරා කියල ඉංග්‍රීසි උගන්නන එක...
Miami-Vice
Post #15
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
පාගමනක් යනවා කිව්වට මුන් bus එකේ යන්නේ 😂 😂 😂
උන්ට ඔරොත්තු දෙන්නෙ නෑ මේව දකිනකොට :lol: මළ පැනල එකසිය ගානට, මුන් සුවිසයිඩ් කරගනීද දන්නෙත් නෑ ඉවසන්ඩ බැරිම තැන :lol: මට මතක් වෙන්නෙ මූව 👇 :lol:
Miami-Vice
Post #25
Apr 21, 2026
Forum:
News and Updates
මූ එදා හිකුවෙ නැත්නම් රටට...
දේශපාලනේ කරපු වැඩ බැරි හොරු නිසයි රට දියුණු උනේ නැත්තෙ
Miami-Vice
Post #8
Apr 21, 2026
Forum:
ElaKiri Talk!
බොරු සාමයෙ පා ගමන එනවාලු
ඔව්
Miami-Vice
Post #27
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
බොරු සාමයෙ පා ගමන එනවාලු
උඹට බුද්ධාගමේ කන්සෙප්ට් බර වැඩියි.... උඹට ගැලපෙන්නෙ බයිබලේ, කුරානෙ, පන්සිය පනස් ජාතකේ තියෙන කතන්දර
Miami-Vice
Post #25
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
වැඩිම තෑගි ඔප්පු ප්‍රමාණයක් හම්බුන කෙනා මෙයා වෙන්න බැරිද
:oo:
Miami-Vice
Post #24
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING
යුද්ධෙ තාම යනවද? සති දෙකෙන්ද තුනෙන්ද කොහෙද ගහල ඉවර කරනව කිව්ව නේද? :lol:
Miami-Vice
Post #6,661
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
චන්ද්‍රලේඛා ගේ පුතා
කලින් කසාදෙ පුතෙක්ද?
Miami-Vice
Post #6
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
අම්මෝ මෝල් කාන්ත
:lol:
Miami-Vice
Post #4
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
UK ගුපි ගෑනියෙකුට කෙලවෙලා.කලුවො කමෙන්ට් වල බනිනවා..
:-(
Miami-Vice
Post #6
Apr 16, 2026
Forum:
ElaKiri Talk!
TIN නොම්මරේ ප්‍රශ්නයක් මිට්ටනි
bump
Miami-Vice
Post #31
Apr 11, 2026
Forum:
ElaKiri Talk!
This is Sri Lanka 🇱🇰❤️
(y)
Miami-Vice
Post #2
Apr 9, 2026
Forum:
Travel Sri Lanka
Mutiny (2026) Official Trailer - Jason Statham
(y)
Miami-Vice
Post #2
Apr 9, 2026
Forum:
Movies TV and Radio
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom