1. Miami-Vice

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    ඔව් ඔව් :lol: ජෙප්පොංවත් ෂුවර් නෑ හැබැයි.... ජෙප්පො හිතා මතාම කොමඩ් විනාස කරාද දන්නෙත් නෑ ඕව ධනපති පන්තියේ කියල :lol: උං හයිවේ එක හැදුවම ඒකෙ යන වාහන වලට ගල් ගැහුව හැංගිලා :lol:
  2. Miami-Vice

    බයියො වැසිකිළි කඩලා.. 🫡

    කොමඩ්, වල වැසිකිලි දෙකම නැද්ද ඔතන? කොමඩ් විතරද? පාවිච්චි කරන විදිය කියල දෙන රූප සටහනක්වත් අලවන්න වෙයි
  3. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මොකද මේ පුටින්ට ඒකාධිපතිය කිය කිය අඬපු වහල්ලු සෙට් එක පේන්න නැත්තෙ? :rolleyes:
  4. Miami-Vice

    Pettiyak gatta Ponnayo!

    ගෝඩයා පිටකොටුවෙං ගන්නෙ.... 500/= විතර වෙන්න ඇති :lol:
  5. Miami-Vice

    Artemis 2

    (y)
  6. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔව් වෙන්න පුලුවන්, එප්ස්ටීන් ෆයිල් කේස් එකත් බලපාන්න ඇති
  7. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඇමරිකාව හිතුවෙ ලොක්කො ඔක්කොම මැරුවට පස්සෙ මිනිස්සු පාරට බැහැල බලේ අල්ලයි කියල... CIA එකේ උන් ට්‍රම්ප්ට ලොකු ලණුවක් දීල වගේ... ඉරානෙට ගැහුවොත් වටේටම නෙලනව කියල උන් යුද්ධෙට කලින් කියල තිබුන... අනික ට්‍රම්ප් යුද්ධෙට කලින්ම නේටෝ උන්ව තරහ කරගත්ත... නේටෝ එකේ උන්ට සපෝට් කරන්න හැකියාවකුත් නෑ මම හිතන්නෙ...
  8. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ඔය දාන බෝම්බ ඔක්කොම හුලඟට ගහගෙන ගිහිල්ල මුහුදට වැටෙනව වෙන්ඩ බැරිද? :unsure:
  9. Miami-Vice

    Punching bag workout

    පන්චිං බෑග් එකට කිචි කවන හැටි ඉගෙන ගන්න ඕනෙ නං ඕව බලපං :lol:
  10. Miami-Vice

    තම්බින්ගෙ කැරිකම

    ඕව බලල රැවටිච්ච ගොබ්බයො සෙට් එකක් එළකිරියෙත් ඉන්නව :lol:
  11. Miami-Vice

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    පැහැදිලි හේතුවක් නැතුව ගහල තියෙන්නෙ

    No contents