මන් මේකෙ උන්ගෙනුත් අහුවා.:P
අන්තිමේදි DSI FOOT CANDY එකේන් ගත්තා Black FILA දෙකක් ..
ආයේ ඉත්න් ගැම්ම තමා :cool:
finish එක comfort එක ගොඩක් හොදයි
අනිත් එක dsi එක sinhala shop එකක් (correct me if im wrong)
bata නම් ගන්න එපා. low quality
Price = rs 5700
පොඩි අවුලකට තියෙන්නෙ insole එකත් එක්ක...