ඔය web site එක හොදයිද බන් :confused:
මන් ගාව union credit card එකක් නෑ බන් . එකක් සෙට් කරගන්න ක්‍රමයක් කියපන්කො :love:
union කාරයො offers දෙන විදිහට credit card එකක් ගන්නත් හිතයි :P. අනේ මන්දා :rolleyes:
p30 lite union price = 37
a50 " = 34
Redmi Note 7 128GB 4GB = 29